01. ලOකාවේ රන් සහ මිනි ලැබෙන එකම ස්ථානය ( තැන්න ) කුමක්ද?
රන්මිනි තැන්න.
02. වැඩියෙන්ම බෙලි තිබෙන ස්ථානය කුමන නමකින් හදුන්වයිද?
බෙලි ලෙන.
03. වැඩියෙන්ම රස අග්ගලා විශේෂය කුමක්ද?
කලු අග්ගල
04. රජයේ කේන්ද්‍රය බලා ගන්නා ස්ථානය කුමක්ද?
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
05. මල් වලින් සාදා ගන්නා භයානකම වෙඩි වර්ගය කුමක්ද ?
මල් වෙඩි
06. වෙඩි තැබීමට බාවිතා කරන බෙහෙත් වර්ගය කුමක්ද?
වෙඩි බෙහෙත්
07. මල් යොදා ගෙන තරුන උදවිය කරනු ලබන ජනප්‍රිය ක්‍රීඩාව කුමක්ද?
මල් ගැහීම
08. කිසිම වැඩකට බාවිතා කල නොහැකි පිනි විශේෂයක් නම් කරන්න?
බොල් පිනි..
09. කිරි බත් වලට ප්‍රසිද්ද නගරය කුමක්ද?
කිරිබත් ගොඩ
10. දෙවියන් විමානය හැර යන විට ගායනා කරන ගීතය කුමක්ද?
හැරදා විමන්...


