මේකත් ඉතින් අපේ කකුල් දෙකේ බලු
නාබ්බෙක්ගේ කකුල් හතරෙ වැඩක්. අපේ උන්ගේ ගන දෙවි නුවන ගැන ඔයගොල්ලෝ දැනතමත්
දන්නවා ඇතිනේ අපේ කතානායකයට තියන නුවනේ හැටියට ඌ විශ්ව විද්යාල කීපයක
උනත් කුලපති කම් කරන්න සුදුසුකම් සපුරලා තියන ඇත්තෙක්. අපි ඌට අOජුවා කියලා
කියමුකෝ මේ වගේ තැන් තැන් වල බල්ලන්ට ආතල් දුන්නට ඌ හරි ස්වීට් ඉනසන්ට්
එලකිරි බුවෙක්. අපි කතාව අහමුකෝ....
අන්ජුවලෑ ගෙදර හිටියා දඩෝරියෙක් ඌත් ඉතින් අOජුවා වගේම තමයි වෙලාවට නාලා කාලා හරි ජොලී (ෆන්) ජීවිතයක් තමයි ගත කලේ. කොච්චර ෆන්ද කියනවනම් ලොම් හැලිලා, මැක්කෝ පිරිලා හරියට අපායට ගහපු මල්ටි බැරල් එකකට අහුවෙලා වගේ එවිතරක් නම් බෑරියෑ. ඌ පාවිච්චි කරන සෑර සෙන්ට් එක මුලු පලාතම සුවදවත් කරනවා.
දවසක් අන්ජූ රෑ වෙලා ගෙදර ආවා චුට්ටක් විතර දාලා කාලකුත් ඉනේ ගහගෙන හීනියට සින්දුවකුත් කියකිය. ඉතින් ස්වීටියත් (දඩෝරියත්) තමුන්ගේ ස්වාමි පුරුසයා සමාවෙන්න ස්වාමියා ගැන සද්දා කම්පා වෙලා පෙර ගමන් පසු ගමන් එහෙම කලා. මේ අතර තමයි අOජුවට බලු පෝතකයගේ සෙන්ට් සුවද දැනෙන්න ගත්තේ බීලා කියලා නැහැ ඉතින් ඒ ගද ඉවසන්න බැහැ නොවෑ. අOජුවාට මල පැන්නා (නහුතයයි දශම ස්තාන දෙකකට ). ඉදපන්කෝ කියලා කන්න ගෙනාපු පාන් බාගෙයි. බොන්න ගෙනපු කසියා කාලයි කලවම් කරලා දුන්නා එල ඩිනර් එකක්. බලන්න කොච්චර හොද ස්වාමියෙක්ද නේද? කෑම මදිවට අරක්කුත් ස්වීටියත් මේ අමුතු කෑම කලා අමුතු බීම බීලා පොලව හෙලවෙනවා වගේ දැනිලා පොඩි කබරයි පැතියෙක් එහෙම එලියට දාලා එහෙම්මම ඇල උනා. (නුපුරුදු ජාති බීවහම බල්ලා කියල නෑ ඌත් ඉතින් වැනෙනවනේ හතර ගාතේ දාලා දොයි අල්ලපු ගෙදර බල්ලට බැන බැන )
ඊට පස්සේ තමයි ගේම බලු හාමිව පෝර උරයකට දාගත්තු අන්ජුවා නුහුරු නුපුරුදු ගමනක් යන්න ලෑස්ති උනා. කිලෝමීටර් 4ක් 5ක් ඈත නුහුරු නුපුරුදු ජීවිතයකට ස්වීටියව අතරමO කරපු අපේ අOජු මහතා ගෙදරට ගොද උනේ සැනසුම් සුසුමක් හෙලන ගමන් ඒ කරදරෙත් ඉවරා......යි කියලා හිතාගෙන.
බල්ලටත් ඉතින් හැමදාම වෙරි නෑනේ. දවස් දෙකයි කිලෝමීටර් පහයි බැරියර් 4යි පහුකරපු ස්වීටියා මෙන්න ගෙදර ඇවිත් තමුන්ගේ ආදරනීය ස්වාමියා දිහා බලලා මෙහෙම අහනවා අනේ අOජුවෝ උඹට මාව අමතක උනාද? මම බීලා ගෙදරින් පැනලා ගියා කියලා හිතුවද සොරී ඈ...... ඕවා ඉතින් කාපු බීපු වෙලාවට කරන වැඩනේ වැඩියේ ගනන් ගන්න එපා මම උබව ආය දාලා යන්නේ නෑ කියලා උගේ සෑර සෙන්ට් එකෙන්ම උම්මා හතර පහක් දුන්නා උම්මා උම්මා උම්මා...... කියලා. අOජුවා බාර් සබන් කෑල්ලක් අරගෙන තවම නානවා ගද යන්න.

3 comments:
- ලොල් ය ...
- සිරා සීන් එකක්දැ?
3 comments:
ඇත්ත කතාවක්ද කියලා තමා මටත් අහන්න තියෙන්නේ..
ඇත්ත තමයි....
kawda machan oya swamiya kohoma hari elakiri bebaddek
Post a Comment