මේ ටික හිතට ගන්න........
විනාශ නොකල යුතු කාරනා තුනකි..
කාලය- මුදල් - ශක්තිය
පිටුපෑ යුතු කාරනා තුනකි...
කම්මැලිකම- වාචාල කම- ඉක්මන් තීරන
සුරැකිය යුතු කාරනා තුනකි......
හොද පොත්- යහගුන- හොද මිතුරන්
පාලනය කල යුතු කාරනා තුනකි......
ආසාව- කට- කෝපය
අගය කල යුතු කාරනා තුනකි......
නුවන- යහගුන- නිදහස
ආදරය කල යුතු කාරනා තුනකි......
ආදරය- සොබාදහම-සදාචාරය
2 comments:
කියවිය යුතු දේවල් එකකි..
!.බ්ලොග්
:)
සාටර් ගනයට දැමිය යුතු ලිපියක් නොවේ..........! , ඉතා විශිෂ්ඨ ලිපියක්...
Post a Comment