Monday, May 7, 2012

O+ වර්ගයේ වකුගඩුවක් බද්ද



සීදුව දබඩුරය අOක 175/C ලීපිනයේ පදින්චි ඒ ශ්‍රියානි මල්කාන්ති පෙරේරා (ජා. හැ. අ: 660991370V වන මාගේ ස්වාමි පුරුශයා නිහල් ෆොන්සේකා දරුනු වකුගඩු රෝගයකින් පෙලෙන බැවින් ඔහුට O+ වර්ගයේ වකුගඩුවක් බද්ද කිරීමට අවශ්‍ය බව මාලිගාවත්ත රෝහලේ විශේස වෙද්‍ය අනුර හේවා ගිගන මහතා නිර්දේශ කර ඇත මේ සැත්කම සදහා  රු ලක්ශ 15 ක් පමන මුදලක් වැය වන බව වෙද්‍ය වරුන් පවසා ඇත. මේ පිලිබද ඔබගේ කාරුනික අවදානය යොමු කොට ඔබගේ නොමසුරු ආදාරය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. 

දු.ක : 072-2182198
         011-2242631

Commercial Bank AC No : 8250069299


Saturday, April 21, 2012

ලෝකයේ ලොකුම බොරු හත


ලෝකයේ ලොකුම බොරු හත

(01) එදින කොතරම් ශීතලද යත් අදහා ගන්න බැරි දෙයක් මම දුටිමි. පෙරකදෝරුවන් දෙදෙනෙක් තමන්ගේම සාක්කු දෙකට අත දමාගෙන සිටි අයුරුයි...

(02) මාගේ බිරිද කොතරම් කැතද කියනවානම් මම කොහේ ගියත් ඇය සමග යන්නෙමි. එසේ කරන්නේ තනිව පිටව යාමට සිදු වුවහොත් ඇයට හාද්දක් දී සමුගැනීමට සිදුවන නිසා...

(03) පසුගිය ශීතෘතුව මොනතරම් ශීතද කියනවා නම් මගේ දත් රෑ එලිවෙනතුරු කට කට ගාමින් එකට ගැටුනා. හැබැයි ඒවා තිබුනේ මේසේ උඩ වීදුරුවකයි.

(04) මගේ බල්ලා පුදුම කම්මැලියි මිදුල උඩින් හාවෙක් දිව්වත් කම්මැලි කමට බුරන්නේ නැ. බලාගෙන ඉන්නවා අල්ලපු ගෙදර බල්ලා හාවට බුරන කල් බ්ල්ලා හාවට බිරුවාම මගේ බල්ලා හිස වනලා වැඩේ හරි කියලා හිමින් සැරේ ඔලුව වනනවා..

(05) පසුගිය සීත සෘතුව කෙතරම් උෂ්නද කියනවා නම් මගේ දෙනුන්ගෙන් මට ලැබුනේ පිටිකල කිරි..

(06) කිතුල්ගල පෙදෙස සුලo සහිත විය. එම සුලග දිනක් හදිසියේම නතරවූ විට සෑම දෙනාම හරහා වැටුනි..

(07) එදින උෂ්නත්වය දරන්න බැරි තරම් සිරිපාල තම ජනේල වලින් පිටත බැලූ විට ඔහුගේ බල්ලා බලලකු පසුපස පන්නා යනු දුටවා හොදින් බැලුවාම පෙනුනේ උෂ්නය නිසා දුවන්න අමාරුවට සෙමින් ඇවිද යන බලලා පසුපස ඇවිදිමින් යන බලලා පසුපස ඇවිදින් යන බලලා පසුපස ඇවිදිමින් එලවා යන බල්ලායා.

Tuesday, March 13, 2012

ඩොම් පටමO ඩොO, කරපටමO ටොO, ඉමිස්ගතන් හුම්..


ඩොම් පටමO ඩොO
අද ඔයාලට කියලා දෙන්න යන්නේ පරිසර දූෂනය අවම වෙන ආකාරයට පඩයක් අරින්නේ කියලා.. පඩ ගත්තහම පඩ කියන එක ටිකක් හරි මදි නිසා අපි පොඩි වාතයක් පිට කිරීම කියලා කියමු..පුද්ගලයින් වාතයක් නැත්නම් පඩයක් යවන ප්‍රදාන ආකාර තුනක් තියනවා ඒවානම්
01. මහා පඩ
02. මධ්‍යම පඩ සහ
03. සුලු නොහොත් ශුන්‍ය පඩ කියලා
මහා පඩ
මහා පඩ කියන්නේ බොහොම විශාලෙට සද්දෙට අරින පඩ මේවලට ඩෝO ගාන සද්දේ වැඩිපුර පිට වෙන නිසා මේවලට  ඩොO පටමO ඩොO කියලා හදුන්වනවා. සාමාන්‍යයෙන් මේ පඩ අරින්න ලොකු වෙහෙසක් දරන්න ඕනේ නෑ. ඉබේම යන පඩ විදියට මේවා හදුන්වන්න පුලුවන්.. බහුතරයක් දෙනා මේ පඩ වලට ගොඩක් ප්‍රිය කරනවා මොකද මේ පඩ අරින්නේ දිගු වැලක් විදියට තමයි. මෙහම මහා පඩ අරින අයට කියන විශේෂ නම තමයි ඩොOගා කියලා කියන්නේ..
මධ්‍යම පඩ
මේ පඩ වල සද්දේ ටිකක් මධ්‍යම ප්‍රමාන සහිතයි. ගබ්දය පිටවෙන්නේ හරියට කරපටමO ටොO කියනවා වගේ ඉතින් මේ පඩ වල සද්දේ මහා පඩ වලට වඩා ටිකක් අඩුයි. ටිකක් පරිසර හිතකාමී මේ අයට පොදුවේ හදුන්වන නම තමයි චූසා කියලා.
සුලු පඩ නොහොත් ශුන්‍ය පඩ
මේ පඩ වර්ගය ඉතාම සූක්ෂමයි. හරියට හොරෙන් කරනවා. වගේ මේ පඩය අරින කොට ටිකක් ඇඹරිලා බොහොම අපහසුවෙන් තමයි අරින්න ඕනේ.. සාමාන්‍යයෙන් කාන්තා උදවිය මේ ශුන්‍ය පඩ වලට ගොඩක් කැමතියි. මේවලට කියන්නේ ඉමිස්ගතන් හුම්.. කියලා මොකද මේක ටිකක් සOවේදී සහ හරි හුරතල් පඩයක් නිසා මෙහෙම යවන අයට පොදුවේ හදුන්වන නම තමා මානසිකා  කියන නම..