===============================================================ගුනෙ අය්යාගෙ හිනා කතා
01. නිලාන්ගෙ නලු ජීවිතය.......

නිලා නලුවෙක් වෙන්න හිතගෙන ගියා Director කෙනෙක් හමුවෙන්න මූව දැකපු ගමන්ම Director තිරනයකලා අලුතෙන් පටන් ගන්න කිරිපිට් ඇඩ් වල චරිතයක් දෙන්න. එ මොකද නිලාට තියෙන්නෙ දාරනිපත හෙන සයිස් ඇමීබවෙක්ගෙ වගෙ ඇගක්නෙ. (හැබැයි කිරිපිට් පැකට් 500 විතර දෙන්න වෙනවා ඌව සාමාන්ය ගානට ගන්න) කොහොමහරි පිටපතේ විදියට යකඩ්යාට තිබුනෙ කිරිපිට් පැකට් එක කපන්න කියපුහම Katuren පැකට් එක කපන්න. ඉතින් ඔන්න නිලානුත් වැඩ්කරුවගෙ සීන් Akata Enter උනා. පටන් ගත්ත ගමන්ම Director Cut Cut කිවුවා. එ ඉතින් ඌට වැරදුන නිසානේ. නමුත් පොඩි ට්යුබ් ලයිට් එකක් පත්තු කරගත්තු නිලා. එක ඇහුන ගමන්ම කැපුවෙ නැතැ කිරිපිට් පැකට් එක. Directorta නහුතෙට් තද උනා. ඉතුරු කතාව ඉතින් කියන්න ඔන නැහැනෙ උගෙ නලු ජීවිතය එතනින්ම ඉවරයි.
=============================================================== 02. සුරන්ග කූඩු.....කූඩු.....
සුරන්ග කියන්නෙ ගුනෙ අය්යාගෙ ගජ යලුවෙක් ඌව අපි ආදරෙන් හදුන්වන්නෙ කූඩු.....කූඩු..... කියල ඉතිත් උගෙ සීන් එකක් තමයි ඉගාවට කියන්නෙ මෙකත් ගල්බොරලු ඇරලා ගන්න නමුත් ඉතින් මඩ්ම නෙමෙ. සුරන්ග ගියා දවසක් POLICE STATION එකට අනෙ හොර වැඩක් කරලා නෙමෙ. චරිත සහතිකයක් ගන්න.අනෙ ඉතින් අපිනෙ දන්නෙ උගෙ චරිතෙ ගැන. එවයින් වැඩක් නැහැ අපි කතාව අහමුකො.....
පොලිස් නිලදාරියා : තමුන් මොකටද?
සුරන්ග : සර්, චරිත සහතිකයක් ගන්න.
පොලිස් නිලදාරියා : ඔහොම ට්කක් ඉන්නවා,
පොලිස් නිලදාරියා : ඔහොම ට්කක් ඉන්නවා,
පොලිස් අන්කලුත් ටිකක් සැරෙන් ඔලුව එහෙම අතගලා කිව්වා. මෙ අතරෙ අල්ල ගත්ත හොරු සෙට් එකකුත් පොලිසියෙ හිට්යෙ කූඩුවට යන්න ඇගිලි ගැන ගැන අනෙ අපෙ කතා නායකයත් ඉතින් මෙසෙට් එකට වැටුනෙ නොදැනුවත්ව.
පොලිස් නිලදාරියා :හරි දැන් තමුසෙලා කුඩුවට යනවලා.
කිව්වා විතරයි සුරන්ග කුඩුවට ගිහින් දොරත් වහගත්තෙ නැතැ.
පොලිස් නිලදාරියා :තමුසෙට කවුද කුඩුවට යන්න, කිව්වෙ කියලා ඇරියෙ නැතැ කනේ පාරක්. අනේ අසරනයා ඌට උර්දවපතනය උනපාර කන අත ගගා ගෙදර දිව්වලු චරිත සහතික එපා කියලා.
=============================================================== පොලිස් නිලදාරියා :තමුසෙට කවුද කුඩුවට යන්න, කිව්වෙ කියලා ඇරියෙ නැතැ කනේ පාරක්. අනේ අසරනයා ඌට උර්දවපතනය උනපාර කන අත ගගා ගෙදර දිව්වලු චරිත සහතික එපා කියලා.
3. CEO ගෙ කාලකන්නිකම.....
මෙක ගුනෙ අය්යගෙ වැඩපොලෙ වෙච්ච වැඩක් කතා නායකයා තමයී ඉතින් කපිල කියන්නෙ හොදම ඇම්ඩෙක් විදියට කා අතරත් ප්‍රසිද්දයි. වැඩපොලෙ පාට්ය දවසක තමයි මෙක උනෙ පාට්ය දවසට තියන පලමු වැඩෙ තමයි ඉතින් කවුරුත් එකතුවෙලා බොන එක මෙ ඉතින් කාපු බ්පු වෙලවට කියන කතානේ
CEO : බලපන් බන් කපිල කොච්චර බීවත් වදින් නැහැනෙ.
කපිල : ඔකනම් නම් සර් බලන් ඉන්න හොද දෙයක් නෙමෙයි. බෙහෙතක් ගන්න වේයි
CEO : නැහැ බන් මට ඇති ලෙඩක් නැහැ.
CEO : බලපන් බන් කපිල කොච්චර බීවත් වදින් නැහැනෙ.
කපිල : ඔකනම් නම් සර් බලන් ඉන්න හොද දෙයක් නෙමෙයි. බෙහෙතක් ගන්න වේයි
CEO : නැහැ බන් මට ඇති ලෙඩක් නැහැ.
කපිල : එහෙනම් සර් වෙන මොකක්ද ඉතින් කාලකන්නිකම මිසක් කපිල ඇගට පතට නොදැනි කිව්වලු.
=============================================================== 4. වනින් ලෙටර් එක....
මෙක ගුනෙ අය්යටම වෙච්ව දෙයක් එයගෙ වැඩපොලෙ කතාවක් ගුනේ කියන්නෙ ඉතින් වැඩ හරියට (අ.)වන්කව කරපු දේව කාරිය රජකාරියට වඩා උතුම් විදියට සලකපු එලකිරි කොල්ලෙක්නෙ. ඉතින් බලන්ඩකො එයටත් එන අබ්යොග. වාද බයිලා නැතුව විස්තරේ කියන්නම්කො. හොදට අහගන්න හොදේ.
එදා හරිම මුසල දවසක්. ගුනේ අය්යාගේ බොස්ලාදෙන්නම හිට්යේ නැහැ. ඉතින් දන්නවා අතිනේ එදා බොස් කවුද කියලා. ට්කකින් කතා කලා call එකක් අවා.
එහා කොනින් : හෙල්ලො මම තල්වත්ත කතා කරන්නෙ.(ගුනේ අය්යා හිතුවෙ මොකෙක් හරි අලුගුත්තේරුවෙක් කියල)
ගුනේ අය්යා : අනේ පල යන්න කියලා කොල් එක කට් කලා
ගුනේ අය්යා : අනේ පල යන්න කියලා කොල් එක කට් කලා
තප්පරයක් වත් ගියේ නැහැ තව කොල් එකක්
එහා කොනින් : හෙල්ලො අය් ඇම්. තල්වත්ත ස්පිකින්ග්
එහා කොනින් : හෙල්ලො අය් ඇම්. තල්වත්ත ස්පිකින්ග්
මෙන්න මෙ යකා කඩ්ඩෙනුත් කොටනවා. (වස ලැජ්ජාව.) දන්න උපරිම සින්හල දාලා තල්වත්ත කුඩුවෙන්නම මල්ට් බැරල් පාරවල් කිහිපයක් එල්ල කරපු ගුනේ අය්යා. පෝන් එක කට් කරලා සැනසුම් සුසුමක් හෙලුවා විතරයි.මෙන්න ආය පෝන් එක වදිනවා.
එදවස් වල ගුනෙ අය්යාගෙ ඇසිස්ටන්ට් විදියට කටයුතු කරපු ලක්මාලිට පෝන් එක ආන්සර් කරන්න කිව්වා. ලකිත් ඉතින් ගුනෙ අය්යා වගෙම පොඩි ගොන් පාට් එකක් දාලා පෝන් එක කට් කලා විතරයි. කර්යාල කර්ය සහයක කෙනෙක් ඇවිත් අපිව එක්කගෙන ගියෙ නැතැ හතරවන තට්ටුවට
(එ අපේ තල්වත්ත සර්නෙ කතාකරලා තියෙන්නෙ අපේ ලොකුම ලොක්කා) ඉතින් මොනා කරන්නද ලකිටයි ගුනෙටයි වර්නින් ලෙටර් දෙකකින් සැහිමකට පත්වෙන්න වුනානෙ.
=============================================================== එදවස් වල ගුනෙ අය්යාගෙ ඇසිස්ටන්ට් විදියට කටයුතු කරපු ලක්මාලිට පෝන් එක ආන්සර් කරන්න කිව්වා. ලකිත් ඉතින් ගුනෙ අය්යා වගෙම පොඩි ගොන් පාට් එකක් දාලා පෝන් එක කට් කලා විතරයි. කර්යාල කර්ය සහයක කෙනෙක් ඇවිත් අපිව එක්කගෙන ගියෙ නැතැ හතරවන තට්ටුවට
(එ අපේ තල්වත්ත සර්නෙ කතාකරලා තියෙන්නෙ අපේ ලොකුම ලොක්කා) ඉතින් මොනා කරන්නද ලකිටයි ගුනෙටයි වර්නින් ලෙටර් දෙකකින් සැහිමකට පත්වෙන්න වුනානෙ.
05.ඌරු මසුයි කේකුයි...
මේකත් ඉතින් අපේ කාලකන්නි අපත වල්බුරු හිවල් සෙට් එක කරපු වැදගත් වැඩක් තමයි. අපේ උන්ට කැම කිව්වොත් මැරෙනවා. කුබියාගෙ ඉදලා අලියා දක්වා ඔනම මසක් උන් ගිලින්නෙ උන්ගෙ ඇටකටුවත් අයින් නොකර. අපේ උන්ගෙ හක්කේ බුදුරැස් බොක්කෙ දඩමස් කතාව අහන්නකො ඉතින්, ට්‍රිප් ගිහාම අපේ උන් නාගන්නව ඇරෙන්ඩ වෙන වැඩක් නැහැ. කැම කන්න ඉස්සර පොඩි ෂොට් එකක් දාගත්තෙ ඇගේ හිරිගතිය යන්නත් එක්කලු. කොහොම කොහොම හරි කට්ටිය කඩෙකට ගොඩ උනේ බමන මතින් පොඩි පොඩි කබරයි පැටව්ත් එක්කලු. මෙහෙම ගිය කට්ටියගෙ නඩේ ගුරා මෙහෙම කිව්වලු
නඩේ ගුරා : මුදලාලීඊඊ.... අපිට කෑම ගේන්න.
මුදලාලි : කෑම නැහැ මස් හොදි විතරයි තියෙන්නෙ
නඩේ ගුරා :ගේනවා.. ගේනවා..
මස් තිබුනට ඉතින් නිකන් කන්නයැ පානුත් ගේන්න එක කිව්වෙ විජිත අය්යා.
මුදලාලි : පාන් නැහැ.....
කියලා කට ගන්න හම්බුනෙ නැ එහෙනම් කේක් ගේනවා එහෙම කිව්වෙ නඩේ ගුරාලු.
කොහොම කොහොම හරි මෙයාලා ඌරු මසුයි කේකුයි කෑවෙ සුර් පිටලු. කාලා එලියට ආවා විතරයි කක්කල් කැස්ස, ගල පටලය, උර්දවපතනය, ඔස්ටියෝ පොරොසිස්, මී උන වැනි මෙකි නොකි සර්වාන්ග ගත සියලු රෝග වලට නිට්ටාවටම සුවය ලැබුනා කියලා තමයි අරන්චි.නොමිලේ බාගත වන බහිස්‍රවිය ද්‍රවය බූගත කරගැනීමේ ප්‍රෂ්න පවා ඇති උනා කියලා තමයි තතු දත් ආරන්චි මාර්ග පවසන්නේ.

===============================================================
06. බූරු ගැහීම..

===============================================================
07. ඉටි කිරි කෑල්ල.......
ගුනේ අය්යා පාරට බැස්සේ කොලඹ යන්න හිතාගෙන අනේ මේ බස් නැවතුම ගුනේ අය්යගේ පරන සීන් කියක් කියයිද? පන නැති හින්දම හොදයි. ඔහොම ඉන්නකොට දුකේ බැරි අහින්සක, හුතරල්, කිරිකෝඩු, සුවීට්, ටූටි නoගි කෙනෙක් බස් හොල්ට් එකේ එහා පැත්තෙ ඉදලා හරි හීනී මනමාල හිනාවක් දැම්මා ගුනේ අය්යා දිහා බලලා ඇබරි ඇබරි . ගුනේ අය්යාට සබකෝලෙ බැරුව ගියා. සර්වාන්ගයම සීතල වෙලා ඇගේ උෂ්න බිබිලිත් මතු වුනා. මේන් මෙකිත් ගුනේ අය්යා ගාවටම එනවා. ගුනේ අය්යාට හීන් දාඩිය දැම්මා. ගුනේ අය්යාගේ ආදර හැගුම් මෝදු උනා. කොහොමද ගුනේ අය්යේ. මල කෙලියයි මේකි මගේ නමත් හොයාගෙන ඒ ටිකට. ගුනේ අය්යාත් ටිකක් ඇබරුනේ නoගි දැකලා පුරුදුයි වගේ නිසා කෝකටත්කියලා ගුනේ අයියා මෙහෙම ටෝකක් දැම්මෙ විචිකිච්චවට වගේ.
ගුනේ අයියා : නoගිව දැකලා පුරුදුයි වගේ
නoගි : අනේ ගුනේ අයියා.. ඔයාට මාව මතක නැද්ද?
මල කෙලියයි ගුනේ අය්යාට මතක නැහැ පරන කෑල්ලක් වද්ද?!!!!! ඉදකින් විතරක් මේ මොලේ බේරෙ ඇලට දාලා හෝදලා ගත්තත් හරියන පාටක් නැහැ Memory එක පුල් අවුල්...
ගුනේ අයියා : අනේ Sorry නoගි.. මට ඔයාව මතක නැහැනේ?
නoගි : මම ඔයාගෙ නoගිගේ යාලුවා ශානිනේ.
කිව්වා ව්තරයි කවුද උන හපුලුවෙක් ඇවිත් බයික් එකක් නැවත්තුවා නැතැ. ඉතින් මේ චූටි සුදු නoගිත් බයික් එකේ නැගලා ගියේ නැතැ ටටා කියලා. එදා තමයි ගුනේ අය්යාට තෙරුනේ ගුනේ අය්යාගේ නOගි එයත් එක්ක කොච්චර ඉරිසියද කියලා. නැත්තන් ඉතින් ගුනේ අය්යා බැදලා ලමයි කි දෙනෙක්ගෙ තාත්තෙක්ද?!!! නේද? නිකමට වත් කියන්න එපැයි අය්යෙ තමුසෙ ශානිට කැමති නැද්ද කියලා.........අපි ඉතින් වලකට බැස්සොත් ඒකේ කුකුලෙක් නැත්තම් කකුලුවෙක්. තූඌඌඋ........විතරක්.

09. කෝල් ඔප් නේචර්....

===============================================================
10. මොලයාගේ මොලය.....
මොලයා කියන්නෙ අපේ එලකිරි සෙට් එකේ හිටපු එලකිරි කොල්ලෙක් ඌගේ මොලේ ගැන කතා කරොත් ඌගේ චූට්ම චූටි තන්තුවෙ ඉදලා උන්ඩුක පුච්චෙ තියන වැලි කැටේ දක්වා විසිරි පැතිරි පවතින මහා නුවනක් තමයි මෙයාට තිබුනෙ. ඉතින් අපි අහමු මොලයාගේ නුවනේ තරම. ඉතින් මෙයා දවසක් තීන්ත ගාන්න කියලා නැග්ගා පලන්චියට ටික වෙලාවක් ඔහොම තීන්ත ගගා ඉන්න කොට තීන්ත ටිකක් වැටුනෙ නැතැ මොලයගේ ඇහැට පවු අසරන්නයා ඇහැ කන වෙන්නයි යන්නෙ ටිකක් දැනුම් තේරුම් තියන මොලයා කල්පනා කරා ඇහැ බේරගන්න හැටි මූගෙ මොලේ තමයි මොලේ තීන්ත වල සැර බාල වෙන්න කියලා තිනර් ටිකක් අරගෙන ඇහැ හේදුවා. හරී සනීපයි.... ඉතින් මොලයව හොස්පිටල් නවත්වන්නත් වුනාලු. අපි අපේ යාලුවො මොලයාට තවමත් අදරේට කියන්නෙ ඉතින් මොලයා කියලා තමයි. මු මෞශද පන්ඩිතයටත් වැඩියෙ නුවන මුහුකුරා ගිය අපේ රාජ රාජ මහා මාත්තයාදීන්ගෙ ප්‍රසන්සාවට බාජනය උනා කියලා තමයි ආරන්චී.
===============================================================
11. ත්‍රි ඉඩ්යට්ස්......
ගුනේ අය්යාගේ යාලුවො තුනක් ගැන තමයි. මේ කතාව එකෙක් ආට්ගල, අනිකා පේශල අනිකා නිලේන්ද්‍ර. මුන් තුන් දෙනා එකතු උනොත් අල්ලපු ගෙදර කක්කුස්සියක් කඩල හරි ගද ගස්සනවමයි. ඉතින් දවසක් මේගොල්ලො ගමනක් ගියා. ගමනක් කිවෙ කොලොම්තොට සිරි නරබන්න හරිය...........
ගoගාරාමය, වරාය,........ මෙකී නොකී තැන් නරබපු මෙයාලා විහාරමදේවි පාක් එකත් වැද ගත්තෙ සාදු සාදු කියලා?! ඔහොම යනකොට ලාවට පොඩි බඩ ගින්නක් ආපු නිසා ලගම තියන හෝටලයට ගියා කැමට, වේටර් මෙනු එකත් අරගෙන ආවෙ නැතැ මල කෙලියයි. මේවා ඔක්කොම කඩ්ඩෙන්නෙ. කොහොම කොහොම හරි බාශා ප්‍රශ්නෙත් විසදගත්තු අපේ වසලයො ටික චිකන් ප්‍රයිඩ් රයිස් දෙකයි බිරියානි එකයි ඔඩර් කරල තියනවා. කන ගමන් මෙයාලා Bill එකත් හැදුවේ ඇඩම් ස්මිත්ලා, දිසාපාමොක්ලා, අය්සැක් නිවුටන්, වගේම ගූනෙ අයියා වගේ මහා ගනන්කාරයෝ ගැන මතක් කරන ගමන්ලු........
(උපකල්පන මත ගානට තිතට රුපියල් 1,400.33 බිල හදපු මෙයාලා වේටර්ට ශත 0.67ක්ම වෙන් කරේ. උගේ සේවාව ගැනත් හිතලාලු.)........
කෑම කාපු සහෝදරයෝ ටික වෙටර්ට බිල ගේන්න කිව්වෙ මහ උජාරුවටලු. වේටරුත් බිල ගෙනාවා. ගාන රු 10,237.63 බිල දැක්කහම අපේ තුන් පත් රැනගේ ඇස් ගෙඩි අල ගෙඩි සයිස් වෙලා, මයිල් ස්මයිල් වෙලා, බඩ බුරුල් වෙලා, කකුල් ටක ටක ගාන තත්වෙට පත් උනාලු. එ මදිවට ආරන්ච්යේ හැටියට ගුටි නොකා ඇටකටු ටික බේරගත්තත්, හෝටලේ පිගනුත්, ටොය්ලටුත් හේදුවා කියලා තමයි කියන්නේ.
===============================================================
12. බෙබා අoකල්ගේ හොද වැඩේ....
මේ කතාව ගුනේ අය්යාගේ තාත්තාගේ යලුවෙක්ට වෙච්ච වැඩක්. මේ අoකල් ඉතාමත්ම බහුස්ශුත, ගුන ගරුක, මෙත් සිත් ඇති, කාරුනික, වැදගත් මහත්මයෙක්. (බීපු නැති වෙලාවට ඉහත සියලු දෑ අදාල බව පාටකයෝ කරුනාවන් සලකත්වා ). දවසක් හැබැයි මේ අoකල් පොඩි ෂොට් එකක් දාලා. පාරේ යනකොට පාර අයිනේ ඊතල තුනක් වැදුනු මනුස්සයෙක් ලේ පෙරාගෙන බොහොම අමාරුවෙන් ඉන්නවා දැක්කා. මොන සින්හලයා බවුද්දයාටද ඒක දැකලා අහක බලාගෙන යන්න පුලුවන්යැ අoකල් කෙලින්ම ගියා. මේ අසරනයා ගාවට ඊතල දෙකක් ගැලෙව්වෙ රිදෙනවද කිය කිය බොහොම අමාරුවෙන් වගේම පරිස්සමින්ලු, කොහොම නමුත් අoකල්ට ගමේ මිනිස්සු ටික මේ හොද වැඩේට ප්‍රත්යුපකාර විදියට හොදටම තඩිබාලා. බලන්න හොද වැඩක් කලත් මේ කුරිරු සමාජය හැසිරෙන විදිය බොහොම කැතයි නේද? චීයා හරී බලු....
ඒත්?!!....බලන්නකෝ වැඩේ, අoකල් ගලෝලා තියෙන්නෙ සෙබස්තියන් මුනින්ද්‍රයාගේ ඊතලනේ මදැ ඔහොම ගුටි කාලා බේරුනා..
සැ.යු:-
සමාවෙන්න ආගම් වලට අපහාස කලා නෙමේ කතාව කිව්වා විතරයි.