Saturday, February 25, 2012

රෙද්ද පල්ලෙන් සුලු දියත් පස්චාත් බාගයෙන් බොකත් චාජ් උනා


මේ කතාව අපේ ඔඩිට් ෆර්ම් එකේ වෙච්ච ආතල් ස්ටෝරි එකක් අපේ බුවාලා ගියා ඔඩිට් එකකට ඔය කැලනිය හරියේ ජනප්‍රිය කොම්පැනි එකක ඉතින් නිතර ඔපිස් එකෙන් පනිවිඩ එනවා ඔඩිට් පෝගරස් එක ගැන අහලා එන්නෙත් අපේ යාලුවෙක්ගෙන් ඌත් ඉතින් හැම තිස්සෙම අහනවා ඔඩිට් ප්‍රොග්‍රස් එක ගැන අහලා අපේ යාලුවව බයිටි කරනවා. මිනිහට බොස් වගේ කතා කරන්න පුලුවන් කටහඩ බොසාගේ වගෙමයි... ඉතින් දෙතුන් පාරක්ම බයිට් කරලා අන්තිමට අපේ ඔඩිට් මෑන් වත් කරටි ගැලව්න්න මල පන්නලා තිබුනේ. පොරටත් ඇගිල්ලෙන් අනින්න විතරයි ඔන වෙලා තිබුනේ
මෙන්න ආයෙත් කෝල් එකක් කොහොමද ඔඩිට් පෝග්‍රස් එක මල පැනලා හිටපු අපේ බුවත් දන්න සින්හල ඉoග්‍රීසි දෙමල ඔක්කොම පරුෂ වචන දාලා රියල් කුනුහරුප අච්චාරුවක් දුන්නේ නැතෑ තැන නොතැන බලන්නැතුව දැන් හරි අපේ බුවා හරී ආතල් මම ඌට දුන්නා කියලා. අනිත් පැත්ත හැරුනා විතරයි මෙන්න නැවත සරබනුව නාද වෙනවා ට්‍රිරීන් ට්‍රීරීන් කියලා... ගත්තා ආය පෝන් එක මූට තවත් ඇති වෙලා නෑනේ කියලා දුන්නා තවත් ඇඩිෂනල් කුනුහර්ප ගෝනියක්. දැන් හරියටම හරි ආය නෝ කතා නෝ ඔඩිට් පෝග්‍රස් කියලා ඔඩිට් එක ඉවර කරලා ඔෆිස් එකට ගියා විතරයි.. මේ කුනු හර්ප මාරයගේ නම කියලා බොස් කතා කලේ නැතෑ තමුසේ මොකද මට බැන්නේ කියලා.. අපේ බුවාගේ ඉහින් කනින් දාඩිය විතරක් නෙමේ රෙද්ද පල්ලෙන් සුලු දියත් පස්චාත් බාගයෙන් බොකත් චාජ් උනා කියලා තමා ආරන්චි. බලද්දි අන්තිම පාරවල් දෙකම කතා කථා කරලා තියෙන්නේ බොස්නේ......


සැ. ‍යු:-
යාලුවනේ පහත තියන වෙබ් එකත් මගේ එකක් ඉoග්‍රීසි එකක් නිසා ඒක වැඩිය ගෙඩක් දෙනෙක් අතර ජනප්‍රිය නෑ. නමුත් මේකෙන් ඔය ගොල්ලන්ට අවශ්‍ය ඉoග්‍රීසි ලෙටර්ස් කොපි කර ගන්න පුලුවන් මේකටත් ගොඩවෙලා ඇඩ් එකක් ක්ලික් කරලා මටත් ශක්තියක් වෙලා යන්න කියලා ඉල්ලා සිටිනවා.

මෙන්න ලින්ක් එක

ලින්ක් එකට යන්න මෙතන කොටන්න

ස්තුතියි

ගුනේ අය්යා 

Friday, February 24, 2012

ජුන්ඩයියා අහවල් එකට පොල් තෙල් ගා ගත්තු හැටි ...


අපේ ගමේ රියල් පොරක් ගැන තියන සාටර් ස්ටෝරි එකක් තමා අද බ්ලොග් මාද්‍යට පටස් කරන්න යන්නේ. පොරට අපි රෙජිස්ටර් කරලා තියන  නම තමා ජුන්ඩයියා කියන්නේ මේකට බොහොම සාදාරන හේතුවක් තියනවා. ඒ මොකද්ද කියනවා නම් අදාල අවයවයට සම්බන්ද වැරදීමක් පොරට වෙලා තියන නිසා.. චික් චික් කියලා ඔයාලට ලාවට හිතෙනවා ඇති නේද ඒත් ඉතින් චික් නෑ මොකද මේක උගේ පරම්පරා ජාතක අවජාතක කරන ප්‍රෂ්නයක් නිසා ආරලු බුලු නෙල්ලි තියලා කතාව අහමුකෝ..
අපේ යාලු අර .... අය්යා ඉතින් අවුරුදු හත අට වගේ චූ කොල්ලා කාලේ කොරගත්තු වැඩක් දන්නවත් ඇතිනේ ඔය කාලේ ඉතින් ජොක්කු එහෙම දාන්නේ නෑනේ ඉතින් නෑදෑ ගෙදරකට ගිය අපේ බබාට සුලු දිය බොකක් සෙට් වෙලා ඉතින් කලිසම ගලෝලා සුලුදිය පහරත් අහල තියන පදුරකට එල්ල කරපු .....අයියත් කඩිනමින් සිප් එක වහලා තියනවා බලන්න කරුමෙක මහත මේ අය්යගේ ලිOගික අවයවය සිප් එකට අහුවෙලා. දැන් පොරට කොර ගන්න දෙයක් නෑ.. හුට්ට පටක් කිව්වලු.. දැන් මොකෑ කොරන්න දනවා ඉන්න බෑ අවයවය ඉරිලද කොහෙද? අනේ පොඩි එකා අඩාගෙන ගිහින් තියනවා නැන්දා ගාවට බලපන්කෝ මුගෙත් තියන කුපාඩිකම නැන්දා ගාවට දුවලා තියෙන්නේ...කොහොම කොහොම හරි නැන්දත් දන්න සිල්ප ඔක්කොම දාලා ජුන්ඩයියගේ අහ වල් එකට පොල් තෙල් ගාලා අතගාලා සිප් එක අමාරුවෙන් ගලවලා මේ යකාව ගොඩ දාලා තියනවා. ඉතින් අපි මුගේ මේ අසබ්‍ය අසීලාචාර අවනම්බු සහගත ක්‍රියාකාරකම නිසා හැමදාම මෙයාට කියන්නේ ජුන්ඩය්යා කියලා. එතකොට නම් ඉතින් මුගෙන් සුද්ද ඔරසන් ටිකක් අහගන්න පුලුවන් හොදි නැතුව....   

සැ. ‍යු:-
යාලුවනේ පහත තියන වෙබ් එකත් මගේ එකක් ඉoග්‍රීසි එකක් නිසා ඒක වැඩිය ගෙඩක් දෙනෙක් අතර ජනප්‍රිය නෑ. නමුත් මේකෙන් ඔය ගොල්ලන්ට අවශ්‍ය ඉoග්‍රීසි ලෙටර්ස් කොපි කර ගන්න පුලුවන් මේකටත් ගොඩවෙලා මටත් ශක්තියක් වෙලා යන්න කියලා ඉල්ලා සිටිනවා.

මෙන්න ලින්ක් එක


ස්තුතියි

ගුනේ අය්යා

Tuesday, February 21, 2012

අරක්කු පානය ආරම්භ කරන විට



අරක්කු පානය ආරම්භ කරන විට
ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන ෙමොෙහොෙත්දී සව්දිය පිරීම (සිංහෙලන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය ෙනොකර ඔෙබ් වීදුරුවෙම්සය මත තැබීෙමන් වළකින්න. සෑමවිටම එවැනි අවස්ථාවකදී ෙදෙතොළ ෙතමාගැනීම ෙහෝ සිදුකරන්න.

අරක්කු පානයට අතරමැදින් එක්වන විට
ඔබ අතරමැදින් අරක්කු පානය කරනා අවස්ථාවකට එක්වූෙය්නම් අරක්කු පානය කිරීමට ෙපර අනිවාර්යෙයන්ම සව්දිය පුරන්න. එෙසේ කිරීෙමන් ඔබ ෙවරිෙවන්ෙන් නැති ෙහෝ ඔබ පානය කරන අරක්කු ෙවන විෙශේෂ රසක් වීම සිදු ෙනොෙව්. නමුත් ඔබ ආචාරශීලී අෙයක් බවට අෙනක් අයට හැෙග්වි.

හැකි සෑම විටම අමිශ්ර අරක්කු පානය කරන්න
අරක්කුවලට ෙකොකාෙකෝලා, ෙපප්සි, ස්ප්රයිට් වැනි දෑ මිශ්ර කිරීෙමන් එහි ඇති ස්වභාවික රසය ෙවනස් ෙව්. ඔබට අමිශ්ර අරක්කු පානය කිරීමට අපහසුමනම් අයිස් වතුර, අයිස් කැට ෙහෝ ෙසෝඩා වැනි ෙදයක් සමග මිශ්ර කරන්න.

කිසිමවිටක ඔෙබ් වීදුරුව තනි ෙනොකරන්න
ඔබ අරක්කු පානය කරනා විට ඔබට ෙනොෙයක් වැඩ රාජකාරි මතකයට පැමිණීම ස්වභාවික සිද්ධියකි. දුරකතන ඇමතුම් ගැනීම, වැසිකිළියට යාමට අවශ්ය වීම ෙම් අතර ප්රධාන ෙව්. ෙම් සෑම විටකම ඔබ වාඩිවී සිටින ස්ථානෙයන් නැගිටිනවානම් ඔෙබ් අරක්කු වීදුරුවත් රැෙගන නැගිටින්න. කිසිදු විටක අරක්කු ඉතිරිකළ වීදුරුව ෙම්සය මත තබා එම ස්ථානෙයන් පිට ෙනොවන්න. ෙමෙසේ කිරීම මගින් ඔෙබ් අරක්කු වීදුරුවට ෙවනත් ෙද්වල් කළවම් කිරීමට ඇති ඉඩ ඇහිරීම සිදුෙව්.

ඔෙබ් වීදුරුව ඔබම පුරවාගන්න. අන් අයටත් එෙසේම සිදුකරන්න ඉඩ ෙදන්න.
ඔබට ගැළෙපන අරක්කු ප්රමාණය දන්ෙන් ඔබ පමණි. එෙසේනම් ඔෙබ් අරක්කු වීදුරුව පුරවා ගත යුත්ෙත් ඔබ විසින්මය. ඔබ තෙවෙකකුෙග් තත්වය දන්ෙන් නැත. එමනිසා අන් අයෙග් වීදුරු පුරවාගැනීම ඔවුන්ටම භාර ෙදන්න.

කටගැස්ම සහ මිශක භාවිතෙය්දී සැළකිළිමත්වන්න
අරක්කු සමග අවශ්ය වන ඊළග අංගයනම් කටගැස්මයි. ෙමහිදී ඔබ සතුව ඇති අරක්කු ප්රමාණය සමග කටගැස්ම ප්රමාණයද කළමණාකරණය කරගැනීෙම් වගකීම ඔබ සතුෙව්. අරක්කු සමග මිශ්ර කරනා අෙනක් පාන වර්ගයන් (ෙකොකාෙකෝලා, ස්ප්රයිට්) වැනි ෙද් සදහාද ෙමය ෙමෙසේම ෙව්.

කටගැස්ම පීරිසිෙය් ඇති කුඩාම කැබැල්ල සෑමවිටම ෙතෝරාගන්න
ෙබොෙහෝවිට මස්, මාළු, බිත්තර, තැම්බූ එළවළු, සමහර පළතුරු වර්ග, කඩල, චීස් යනාදිය කටගැස්ම  සදහා භාවිත ෙව්. ෙම් කිසිම ෙදයකින් ෙබොෙහෝ විට එකම ප්රමාණෙය් කෑළි කැපිය ෙනොහැකිය. එමනිසා පීරිසිෙය් ඇති කුඩාම කැබැල්ල සෑමවිටම ෙතෝරාගන්න. පීරිසිෙය් ඇත්ෙත් ප්රමාණෙයන් විශාල කැබලිනම් එම කැබලි ෙදකට කඩාගැනීම සිදු කළ හැක.

ඔබ පානය කරන්ෙන් ෙලෝකෙය් ඇති අන්තිම අරක්කු ෙබෝතලය ෙනොෙව්
අරක්කු පානය කිරීම යනු තරගයක් ෙනොෙව්. තරගයට අරක්කු බීෙමන් වළකින්න. ඉක්මනින් අරක්කු පානය කිරීම එකකි. තරගයට පානය කිරීම තව එකකි. තරගයට අරක්කු පානය කිරීම සුදුසු නැත.

හැකිතාක් ජලය පානය කරන්න
අරක්කු පානය කරන අතරදීම ජලය පානය කරන්න. ශීතකළ ජලය පානය කිරීම සුදුසුය. ෙමෙසේ කිරීෙමන් අරක්කු මගින් ශරීරෙය් ඇති කරනා විජලනය පාලනය කිරීමට ඔබට හැකිෙව්.

අරක්කුවලට ගිජු ෙනොවන්න
ෙම්සය මත ඇති අරක්කු සියල්ලම ඔබ බීමට අවශ්ය නැත. අරක්කු සියල්ලම ෙනොබීවා කියා කිසිෙවක් ඔබට ෙදෝශාෙරෝපනය කරන්ෙන්ද නැත. ඔබට අවශ්ය ප්රමාණයට අරක්කු පානය කරන්න.

 සැ‍යු:-
හැකි හැම විටම බේබද්දකු නොවීමට වග බලා ගන්න. ඒය ඔබේ කායීක මානසික සවුක්‍යට හිතකර වේවි...
උපුටා ගැනීමකි


මේ සයිට් එකටත් ගෙඩ වෙලා යන්න

FACE ACT - ෆේස් ඇක්ට් 

අරක්කු පානය ආරම්භ කරන විට



අරක්කු පානය ආරම්භ කරන විට
ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන ෙමොෙහොෙත්දී සව්දිය පිරීම (සිංහෙලන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය ෙනොකර ඔෙබ් වීදුරුව ෙම්සය මත තැබීෙමන් වළකින්න. සෑමවිටම එවැනි අවස්ථාවකදී ෙදෙතොළ ෙතමාගැනීම ෙහෝ සිදුකරන්න.

අරක්කු පානයට අතරමැදින් එක්වන විට
ඔබ අතරමැදින් අරක්කු පානය කරනා අවස්ථාවකට එක්වූෙය්නම් අරක්කු පානය කිරීමට ෙපර අනිවාර්යෙයන්ම සව්දිය පුරන්න. එෙසේ කිරීෙමන් ඔබ ෙවරිෙවන්ෙන් නැති ෙහෝ ඔබ පානය කරන අරක්කු ෙවන විෙශේෂ රසක් වීම සිදු ෙනොෙව්. නමුත් ඔබ ආචාරශීලී අෙයක් බවට අෙනක් අයට හැෙග්වි.

හැකි සෑම විටම අමිශ්ර අරක්කු පානය කරන්න
අරක්කුවලට ෙකොකාෙකෝලා, ෙපප්සි, ස්ප්රයිට් වැනි දෑ මිශ්ර කිරීෙමන් එහි ඇති ස්වභාවික රසය ෙවනස් ෙව්. ඔබට අමිශ්ර අරක්කු පානය කිරීමට අපහසුමනම් අයිස් වතුර, අයිස් කැට ෙහෝ ෙසෝඩා වැනි ෙදයක් සමග මිශ්ර කරන්න.

කිසිමවිටක ඔෙබ් වීදුරුව තනි ෙනොකරන්න
ඔබ අරක්කු පානය කරනා විට ඔබට ෙනොෙයක් වැඩ රාජකාරි මතකයට පැමිණීම ස්වභාවික සිද්ධියකි. දුරකතන ඇමතුම් ගැනීම, වැසිකිළියට යාමට අවශ්ය වීම ෙම් අතර ප්රධාන ෙව්. ෙම් සෑම විටකම ඔබ වාඩිවී සිටින ස්ථානෙයන් නැගිටිනවානම් ඔෙබ් අරක්කු වීදුරුවත් රැෙගන නැගිටින්න. කිසිදු විටක අරක්කු ඉතිරිකළ වීදුරුව ෙම්සය මත තබා එම ස්ථානෙයන් පිට ෙනොවන්න. ෙමෙසේ කිරීම මගින් ඔෙබ් අරක්කු වීදුරුවට ෙවනත් ෙද්වල් කළවම් කිරීමට ඇති ඉඩ ඇහිරීම සිදුෙව්.

ඔෙබ් වීදුරුව ඔබම පුරවාගන්න. අන් අයටත් එෙසේම සිදුකරන්න ඉඩ ෙදන්න.
ඔබට ගැළෙපන අරක්කු ප්රමාණය දන්ෙන් ඔබ පමණි. එෙසේනම් ඔෙබ් අරක්කු වීදුරුව පුරවා ගත යුත්ෙත් ඔබ විසින්මය. ඔබ තෙවෙකකුෙග් තත්වය දන්ෙන් නැත. එමනිසා අන් අයෙග් වීදුරු පුරවාගැනීම ඔවුන්ටම භාර ෙදන්න.

කටගැස්ම සහ මිශක භාවිතෙය්දී සැළකිළිමත්වන්න
අරක්කු සමග අවශ්ය වන ඊළග අංගයනම් කටගැස්මයි. ෙමහිදී ඔබ සතුව ඇති අරක්කු ප්රමාණය සමග කටගැස්ම ප්රමාණයද කළමණාකරණය කරගැනීෙම් වගකීම ඔබ සතුෙව්. අරක්කු සමග මිශ්ර කරනා අෙනක් පාන වර්ගයන් (ෙකොකාෙකෝලා, ස්ප්රයිට්) වැනි ෙද් සදහාද ෙමය ෙමෙසේම ෙව්.

කටගැස්ම පීරිසිෙය් ඇති කුඩාම කැබැල්ල සෑමවිටම ෙතෝරාගන්න
ෙබොෙහෝවිට මස්, මාළු, බිත්තර, තැම්බූ එළවළු, සමහර පළතුරු වර්ග, කඩල, චීස් යනාදිය කටගැස්ම සදහා භාවිත ෙව්. ෙම් කිසිම ෙදයකින් ෙබොෙහෝ විට එකම ප්රමාණෙය් කෑළි කැපිය ෙනොහැකිය. එමනිසා පීරිසිෙය් ඇති කුඩාම කැබැල්ල සෑමවිටම ෙතෝරාගන්න. පීරිසිෙය් ඇත්ෙත් ප්රමාණෙයන් විශාල කැබලිනම් එම කැබලි ෙදකට කඩාගැනීම සිදු කළ හැක.

ඔබ පානය කරන්ෙන් ලෝකෙය් ඇති අන්තිම අරක්කු ෙබෝතලය නොෙව්
අරක්කු පානය කිරීම යනු තරගයක් ෙනොෙව්. තරගයට අරක්කු බීෙමන් වළකින්න. ඉක්මනින් අරක්කු පානය කිරීම එකකි. තරගයට පානය කිරීම තව එකකි. තරගයට අරක්කු පානය කිරීම සුදුසු නැත.

හැකිතාක් ජලය පානය කරන්න
අරක්කු පානය කරන අතරදීම ජලය පානය කරන්න. ශීතකළ ජලය පානය කිරීම සුදුසුය. ෙමෙසේ කිරීෙමන් අරක්කු මගින් ශරීරෙය් ඇති කරනා විජලනය පාලනය කිරීමට ඔබට හැකිෙව්.

අරක්කුවලට ගිජු නොවන්න
ෙම්සය මත ඇති අරක්කු සියල්ලම ඔබ බීමට අවශ්ය නැත. අරක්කු සියල්ලම ෙනොබීවා කියාකිසිෙවක් ඔබට ෙදෝශාෙරෝපනය කරන්ෙන්ද නැත. ඔබට අවශ්ය ප්රමාණයට අරක්කු පානය කරන්න.
 
 සැ‍යු:-

හැකි හැම විටම බේබද්දකු නොවීමට වග බලා ගන්න. ඒය ඔබේ කායීක මානසික සවුක්‍යට හිතකර වේවි...
උපුටා ගැනීමකි