Monday, February 13, 2012

සOවේදී ඔබ වෙත කරන කාරුනික ආයාචනයයි...


දයාබර සොහොයුර සොයුරිය.

මේ අපගේම සහෝදරියකගේ දියනියකි. දැනට ඇය ලේඩි රිජ්වේ රෝහලේ නේවසිකව ප්රතිකාර ලබන අතර අක්මාව හැකි ඉක්මනින් බද්ද කිරීමට අවශ්යව ඇත. ඇයගේ ජීවිතය බේරා ගැනීමට රුපියල් හැත්තෑපන් ලක්ෂයක් (7,500,000/=) අවශ් වී ඇති අතර වැඩිදුර ප්රතිකාර සදහා ඉන්දියාවේ ග්ලෝබල් හොස්පිටල් ඔෆ් චෙන්නායි වෙත රැගෙන යාමට සිදුවී ඇත.

ඇයගේ ජීවිතය ඉල්ලන දෑස් වෙත ඔබගේ Oවේදී දෑස් යොමු කරන්න.

මේ ජීවිතය බේරා ගැනීමේ සත් ක්රියාවට ඔබගේ කාරුනික සහයෝගය ලබාදෙන්න. ඔබගේ නොමසුරු ආධාර පහත ගිනුම් Oකය වෙත යොමුකරන්න

ගිනුම් Oකය: 8220028900
ගිනුම් හිමියාගේ නම: කේ. ඩී. කසුන් හර්ෂන (දරුවාගේ පියා)
         කොමර්ෂල් බැOකුව
                                 නාරාහේන්පිට
 
වැඩි විස්තර සදහා අමතන්න
094-0718221838
094-0718197748