Friday, October 7, 2011

මොකටද නිකo අහක යන බස්සෝ රෙද්ද අස්සේ දාගන්නේ........

මොකටද නිකo අහක යන බස්සෝ රෙද්ද අස්සේ දාගන්නේ........

බස්සා වනාහී කිරී බී වැඩේන සතෙකි. ඌ හරි කීකරු සතෙකි. ඌ තුමු තාල වර්ගයට අයත් ගස් වල පමනක් නොව ලැග්ග හැකි ඕනෑම ගසක ලගියි. අපේ ගෙදරට උඩින් ගෙදර බස්සකු හැමදාම කෑ ගසයි. ඌ කෑගසන විට අපේ තාත්තා කියන්නේ අදත් අර පිස්සු බස්සා කෑ ගහනවා කියාය... අම්මානම් කියන්නේ බස්සා කෑ ගහන්න හොදනෑ කියාලාය. දවසක් අපේ අය්යා තාත්තාගේ රේසරයෙන් හොරෙන් රැවුල බෑ විට තාතා ඌට  මූ කලo බස්සා යයි බැන වැදුනාය. ඇත්ත වසයෙන්ම බස්සා මේ තරම් සාමාජයට ලැදි සත්වයෙක් බව මා දැන ගත්තේ අහම්බෙනි. ඒ මම 4 වසර පන්නියේ සිටින විටය. අපේ ස්කෝලේ ලොකු අය්යා කෙනෙක් දවසක් කොට ඇදුමක් ඇදගෙන ගිය අක්කෙකුට නoගී තව ටිකෙන් ඔයාගේ බස්සා පේනවා යයී කීවේය. ඇත්තම කියන්න මට තවම ඒක තේරුනේ නැත. හැබැයි ඉන් මට හැගුනේ බස්සා යනු අපට ප්‍රයෝජනවත් සතෙක් කියාය. බස්සා හූම් හූම් කියයි. බලන්න ඉතින් , හුනෙක් චක් ගෑවොත්, බස්සෙක් කෑගැහුවොත්, කෑරළා හඬලෑවොත් අම්මා සිත්නනේ  එය යහපත් නොවන දෙයක් ලෙසය. ... එවිට තාත්තා කියන්නේ තමුසේගේ කටට වැඩියෙන් නම් එය සෝයි කියාය. දවසක් අපේ ලොකු ස්කෝල මහත්තයා මට තැලුවේ මොකද බොල බස්සෙක් වගේ හම්ම්ම්........ ගාන්නෙ කියාය. ඇයි යකෝ සර්ට හම්ම් කියන්නේ නැතුව බවු බවු කියන්න යැයි මට එහෙම හිතුනට කිව්වේ නැතිය ඒ මොකද කියනවනම් මොකටද නිකO අහක යන බස්සෝ රෙද්ද අස්සේ දාගන්නේ කියා සිතුන නිසාය. තවත් දවසක් අපේ ගනන් සෑර් මට ගානක් වැරදුන විට ඇසුවේ බස්සෙක් වැහිලද තොට කියාය? මම ගත් කටටම කිවේ නෑ ඔය කියන බස්සෝ යක්කු එක්ක මගේ වැඩි ඇයි හොදැයියක් නෑ නේ කියාය. මට මතක හැටියට සර් මට ගැසුවේ නැත. තවත් දවසක් කෙල්ලෙකුට ලවු ලෙටර් එකක් අම්මාත මාට්ටු වූ විට තාත්තා මට පැවසුවේ ඔය කෙල්ලෙක් යාලු කර ගන්න හැටිද බූරු බස්සා කියාය.. ආ මට කියන්න බැරි උනාය ඒ අපේ යාලු බස්සා ගැනය ඌ නම් රියල් බස්සෙකි. ඔනෑම බලු වැඩක් කර බස්සෙකු වගේ බලා ඉන්නා නිසා අපි ඌ හදුන්වන්නේ බස්සා කියාය. දේශපලනයටත් අවනම්බුවක් මෙහෙම මූකලන් බස්සෝ දෙශපලන වේදිකාවලට නග්ගන එක යැයි දවසක් ටිවී එකේද කියනු මා අසා ඇත. ඒ නම් බස්සන්ටද අපහාසයක් බව මට හැගේ..............

Tuesday, October 4, 2011

ලක්ෂ වාරයක් ජීවම් කල කෝල සෙලෙස්මා යන්ත්‍රය පල දින්න..වශී වශී වශී

..................වශී වශී වශී වශී.............

ඔබ සිත් තැවුලෙන්ද? කනස්සල්ලෙන්ද? පෙම්වතා අසාදාරන ලෙස ඔබ මග හරීද? දෙමව්පිය උරුමකම් නොලැබේද? සතුරන් ගෙන් ඔබට කරදරද?

මහා විස්කම් කල යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නිවසට පැමින කර දෙනු ලැබේ.

01. ඔබ්ගේ පුතා හෝ දුව O/L පේල්ද ලක්ෂ වාරයක් ජීවම් කල කෝල සෙලෙස්මා යන්ත්‍රය පල දින්න ගස්තුව 1500/= ජීවම් කිරීම නොමිලේ කරගෙනු ලැබේ
02. ඔබගේ සැමියා පර අබුවන් කරා යයිද, ඔබට ඔහුව මේච්චල් කර නාස් ලනුව දමා ගැනීමට අවශ්‍යද, මැන්ලින් මොන් රෝගේ කෙස් ගහකින් සකස් කරන ලද මහා මොනරී කේශ ගන්ද වශිය. වරක් පාවිච්චිකර බලන්න සැමියාගේ හොර කොටු පැනීම අයතා සම්බන්ධකම් වලට අත් දුටුයි ප්‍රත්යක්ෂයි
03. ඔබගේ සෙනසුරු අපලයට සෙනසුරු දෝෂ වලට හිමාලයේ කාක නිල් ගල් යොදා සකස් කල මහා නේරන්ජනා මුද්ද, පැලදීමට සුබ මුහුර්තයද සමග.. ගාස්තුව  රු 2500.00
04. ඔබගේ පෙම්වතා ඔබව මුලා කරයිද? ඔහුගෙන් ඔබට සිත් රිදීම ඇතිවේද? 1,008,000 වාරයක් ජීවම් කල මහා ප්‍රේම බoග තෙලය.. සත් මහලින් එපිට සිටියත් සක්වල ගලෙන් එපිට සිටියත් මූද පාලාගෙන අහස ගුගුරුවාගෙන ගෙන්වා දෙමි... රාත්‍රි 7.37 පසු අමතන්න....
05. ඔබ සැමියාගේ බීමත් කම නිසා පීඩා විදියිද? සිගරට්, අරක්කු, කoසා, අබින්, කුඩු, බීඩි ඔනෑම මත් ද්‍රවයක් වරු තුනෙන්, දවස් තුනෙන්, මාස තුනෙන්, අවුරුදු තුනෙන්, අවුරුදු තිහෙන් නවතා දෙමි. සැමියා මත්ද්‍රව්‍ය ගන්නා ස්ථානය දන්වා එවන්න කැවීම් පැන්නවීම් අවශ්‍ය නැත.
06. ඔබගේ රහස්‍ය කටයුතු සදහා පැමින මා හමු වන්න. රාත්‍රි 10.32 පසු අමතා දිනයක් වෙලාවක් වෙන් කර ගන්න. පැමින හමු වීම අගය කොට සලකමි..
07. රාජ වශී ඔනම රජෙකු විනාඩි 7 න් වශී කර දෙමි.. රජු ඔබ ඉදිරි පිට දන ගස්වමි... මහා රාජ දන්ඩ වශිය පලදින්න..

ඔබගේ දුක නිසාම උපන් මා ශ්‍රී ලoකික දසදහසක් ගනනසරන දරුවන් හට පිහිට් වුයෙමි. ඔබෙගේ කරනය ඉටු නොවුවහොත් මුදල් ආපසු.

සැමට පිහිටවූ මා
කටුනායක ගුනපාල ගුරුන්නාන්සේ
දේශ බන්දු, දේශ ශක්ති, මුලු දිවයිනටම සාම විනිසුරු
LICA, MAAT, Bsc (Kelaniya)

මෙම දැන්වීම ලොබනනයේ ගුරන්පියා විසින් ඔහුගේ කාරනාව ඉටු වූ බැවින් පින් තකා පල කරන ලදී....


...........................වශී වශී වශී වශී......................

Monday, October 3, 2011

ජාතිය ජම්මය වැඩක් නෑ නාඩි වැටෙන ඕනෑම චීත්ත කෑල්ලකට උනත් මූ පෙරනවා


මේ කතාව අපේ එලකිරි කොල්ලෙකුට වෙච්ච එලකිරි කතාවක් අපේ කතා නායකයා නියම ඇබලයා. ඌට ඉතින් ජාතිය ජම්මය වැඩක් නෑ නාඩි වැටෙන ඕනෑම චීත්ත කෑල්ලකට උනත් මූ පෙරනවා කිසිම හිරිකිතයක් නෑ. දවසක් ඉතින් අපේ වැඩ පොලට අලුතෙන් ගෑනු ලමයෙක් ආවා මේ ලමයා ඉතාම සුන්දර නිහතමානී ඉටි කිරි ගින්දර කෑල්ලක් ඉතින් අපේ බුවාට මේ ලමයා දැක්කා විතරයි දෙසිය ගානට වයිරස් උන හැදුනා, දන්නවා ඇතිනේ ආදර වයිරස් උන හැදුනාම. අනේ ඉතින් කෙල්ලත් හීනියට පොඩි හිනාවක් දැම්මා. වැඩේ හරි තමයි කියලා අපේ ඇබල පැටියත් කිට්ටු කලා මේ ගෑනු ලමයා ගාවට නoගි ඔයගේ නම මොකක්ද? කෙල්ලගෙන් කිසිම උත්තරයක් නෑ. කොල්ලා වැඩේ අත ඇරියෙ නෑ ආය ඇහුවා නoගි ඔයාගේ නම මොකක්ද කියලා. කොල්ල දුන්නේ නැතෑ ඉoගිරිසියෙන් සට පට ගාලා ඉස් පිස් කියලා මොනාද මොනාද අපේ බුවා දන්න කඩු පාර එහෙට මෙහෙට වනලා එහෙන් මෙහෙන් බේරිලා ශේප් උනා ආය ජීවිතයට මේ කෙල්ල එක්ක නම් කතා කරන්නේ නෑ කියලා හිතාගෙන, (කෙල්ල බර්ගර් කෙල්ලෙක්. කොහොම කොහොම හරි වැඩ ඇරිලා අපේ බුවා ගියා බස් ස්ටැන්ඩ් එකට ගෙදර යන්න. බස් නැවතුම ගාව හිටගෙන ඉන්නකොට මෙන්න අදුරන ගෑනු ලමයෙක් එනවා කෝලමී වගේ ඇවිත් අපේ බුවා ගාව හිට ගත්තා. හායි කියාගෙන ඉoගිරිසියෙන් රියල් ටෝකක් දීගෙන අනේ මේ අර අලුත් කෑල්ලනේ ප්‍රෂ්නේ මූට ඉoග්‍රීසි බෑනේ බුවා කලබල වෙච්ච පාර   ඉතින් දන්න සිOහල දාලා බායි ම්යි බස් කියලා දුවගෙන ගිහිල්ලා නැග්ගා අනුරාධපුරේ බස් එකක යන්නේ හෝමගම වුනාට ඉතින් මෙයාට අපි දැනුත් කියන්නේ කතා බස් කියලා මොකද මුගේ බස් මොලේ නිසා...