Thursday, July 14, 2011

බෙබා අoකල්ගේ හොද වැඩේ....



මේ කතාව ගුනේ අය්යාගේ තාත්තාගේ යලුවෙක්ට වෙච්ච වැඩක්. මේ අoකල් ඉතාමත්ම බහුස්ශුත, ගුන ගරුක, මෙත් සිත් ඇති, කාරුනික, වැදගත් මහත්මයෙක්. (බීපු නැති වෙලාවට ඉහත සියලු දෑ අදාල බව පාටකයෝ කරුනාවන් සලකත්වා ). දවසක් හැබැයි මේ අoකල් පොඩි ෂොට් එකක් දාලා. පාරේ යනකොට පාර අයිනේ ඊතල තුනක් වැදුනු මනුස්සයෙක් ලේ පෙරාගෙන බොහොම අමාරුවෙන් ඉන්නවා දැක්කා. මොන සින්හලයා බවුද්දයාටද ඒක දැකලා අහක බලාගෙන යන්න පුලුවන්යැ අoකල් කෙලින්ම ගියා. මේ අසරනයා ගාවට ඊතල දෙකක් ගැලෙව්වෙ රිදෙනවද කිය කිය බොහොම අමාරුවෙන් වගේම පරිස්සමින්ලු, කොහොම නමුත් අoකල්ට ගමේ මිනිස්සු ටික මේ හොද වැඩේට ප්‍රත්යුපකාර විදියට හොදටම තඩිබාලා. බලන්න හොද වැඩක් කලත් මේ කුරිරු සමාජය හැසිරෙන විදිය බොහොම කැතයි නේද? චීයා හරී බලු....

ඒත්?!!....බලන්නකෝ වැඩේ, අoකල් ගලෝලා තියෙන්නෙ සෙබස්තියන් මුනින්ද්‍රයාගේ ඊතලනේ මදැ ඔහොම ගුටි කාලා බේරුනා..   



සැ.යු:-

සමාවෙන්න ආගම් වලට අපහාස කලා නෙමේ කතාව කිව්වා විතරයි. 

2 comments:

Anonymous said...

ලිපි වල අක්ෂර වින්‍යාසය ගැන පොඩ්ඩක් සලකලා බලන්න. මොකද කොච්චර ‍රැඩිකල් වුණත් ලියලා තියෙන විදිය හුරු නැත්නම් අපිට කියවනකොට අවුල්... මේ මගේ යෝජනාවක්. ජය වේවා!

Unknown said...

තෑන්ක්ස් මචෝ .... ප්‍රෂ්නේ තමයි මම සින්ග්ලිෂ් ගහන්නේ ඒ නිසා අකුරු හොයා ගන්න අමාරුයි. ට්‍රයි කරනවා උපරිම හොදට ලියන්න...