Wednesday, August 17, 2011

මේ අනේ මහෙ භාර්යාව වෙන්නකෝ

භාර්යා තනතුර සදහා ඉල්ලුම් පත් කැදවීමේ නිවේදනයයි..
ගුනේ අය්යා තමුන්ගේ භර්යා තනතුර සදහා  කාන්තාවන්ට ඇරයුම් කරයි

මූලික සුදුසුකම්
01. 2011.08.17 දිනට පිරුනු වයස අවුරුදු 14 ට් වැඩිවිය යුතුය.
02. වාර 2කට නොඅඩු වාර ගනනකදී අ.පො.ස (උ/පෙල ) හෝ පහත් පෙල සමත් විය යුතුය.
03. අඩුම වශයෙන් තනතුර භාර ගැනීමට පෙර එක් කොල්ලකු හෝ සමග යාලු වී සිටිය යුතුය.
04. ඉහත සුදුසුකම් සපුරන අය අවිවාහක නම් තමන්ගේ කොල්ලා මාර්ගයෙන්ද, විවාහක නම් හොර සැමියකුගේ මාර්ගයෙන්ද ඉල්ලුම් කල යුතුය.

රැකියා කොන්දේසි...

01. දිනපතා උදැසන පාන්දර 5.00 නැගිටිය යුතු අතර මාවද ඒ වෙලාවට ඇහැර විය යුතුය.
02. සියලු රෙදි සේදීම ඇදුම් මැදීම වේලීම කල යුතු අතර මගේ ආහාර රසවත් ලෙස පිලියල කර දිය යුතුය.
03. සෑම දෙනා සමගම හිනා වීම. කොල්ලන් සමග ඇගැලුම් පෑම නොකල යුතුය

දීමනා..
01. මාගේ වැටුප අන්තිම සතය දක්වා සූරා කෑමට ඉඩ දෙනු ලැබේ.
02. අනියම් නිවාඩු ප්‍රසූත නිවාඩු හිමි වන අතර අවශ්‍ය නම් මට හොරෙන්ද නිවාඩු ගත හැක.
03. ජීවන වියදම් දීමනාව, කොන්ඩෙ ටින්ට් කිරිමේ දීමනාව ඇතුලු මෙකී නොකී සියලු දීමනා හිමිවේ

ඉහත තොරතුරු චරිත සහතික දෙකක් සමග අදම ඉදිරි පත් කරන්න මුල් 10 දෙනාට විශේෂ වට්තම් හිමිවේ.

5 comments:

දේව් ගේ අඩවිය said...

මොකද මේ මෙහෙම පොස්ට් ම ලියන්නේ..... දැන්මම පෙලවහක් කරගන්න හිත් පහල වෙලාද???

Weni said...

මං දන්න ගෑල්ලමෙකුට දුන්න විස්තරෙ..එයා කිව්වෙ රෙදි හෝදන්නම් ඒත් ඇඳුම් වේලලා මදින්න බැහැ කියල..ඕනි නම් අර හෝදපු රෙදි ටික වේලල මැදල දෙන්නම්ලු..

Ruka said...

මරු ඇබැර්තුව..අනේ දන්න කෙනෙක් හිටිය නම්.....

Anonymous said...

අෆ්ෆට සිරි විකාරයි නේ... අහුවුනොත් කියලා බලන්නම්..!

පන්සල් හංදිය said...

ෂෝක් යෝජනාව .....