Wednesday, August 31, 2011

කොල්ලන්ට පමනයි.. කෙල්ලොත් කියෙව්වාට වරදක් නැත...

අද කතාව ටිකක් විතර වෙනස් පිරිමි පාර්ශවය මුනුන දෙන ප්‍රෂ්නයකට පිලිතුරක් මේ පෝස්ට් එකෙන් එලි දක්වන්න හිතුවා. ඒක තමයි ජොකෙක් මිලදී ගැනීම.

ජොකෙක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුනු.....
01.ජොකාගේ මිල
02.ජොකාගේ වර්නය
03.ජොකාගේ වර්ගය
04.සයිස් එක
05.සුවපහසුව
06.අමතර ආරක්ෂාව
ඇත්තටම පිරිමියකුට තියන ඉතාම විස්වස වන්ත මිතුරෙකු විදියට ජොකාව සලකන්න පුලුවන්. මොකද ජොකා කියන්නේ පිරිමියාට ඉතාම සමීප දෙයක් නිසා එබැවි ජොකෙක් මිලදී ගැනීමට පෙර දෙවරක් සිතන්න වෙලා තියනවා. මොකද අද වෙලද පලේ නොයෙකුත් වර්ගයේ ජොක්කු තියනවා. හැබැයි ඉතින් මේ තීරනය වැරදුනොත් මුලු ජීවිතයම අනතුරට වැටෙන්නත් පුලුවන්. ඒක නිසා යාලුවනේ ජොකෙක් ගත්දී මුලින්ම මිල ගැන සැලකිලිමත් වෙන්න ඔන. මොකද ජොකා කොච්චර හොද උනත් පලක් නැ ගාන වැඩිනම් වැඩි ගානක ජොකෙක් කියලා අපි ගලවලා පෙන්නන්න යැයි නේද?
දෙවෙනි කාරනය තමයි ජොකාගේ වර්නය. සමහරු හිතන වැරදි අදහසක් තමයි මොනපාට උනාම මොකද එලියට පේනවද කියලා නමුත් මේක වැරදි අදහසක් ජොකාගේ පාට අනුව අපේ ආකල්ප වෙනස් වෙනවා ඒක නිසා හොද පාටක් තොරන්න අමතක කරන්න එපා (Ex:-  රතු පාට ඇන්දහම විරුද්ද පාර්ශව ආකර්ශනය පවා ලබන්න පුලුවන් කියලා පර්යේෂකයො හොයාගෙන තියනවා ) ඉතින් බලන්න පාට කොච්චර වැදගත්ද කියලා.
ඊලග කාරනාව තමයි. වර්ගය වෙලද පොලේ විවිද සන්නම් යටතේ විවිධ් ජාතියේ ජොක්කු ඉන්නවා. හැබැයි බාලයි ඉතින් ගුනේ අය්යා ඉල්ලා සිටිනවා හොද ජොකෙක් අරගන්න කියලා.
අනිත් කාරනාව තමයි සයිස් එක අලියෙකුට කූබියෙකුගේ එකක් හරි යන්නේ නෑනේ එක හින්දා කල්පනා කල යුතු වැදගත් තවත් දෙයක් තමයි සයිස් එක වැරදි සයිස් එකක් ගත්තොත් ඒක් අදින්න බෑනේ මොකෝ හුවමාරු කර ගන්න කියලයෑ නේද.
සැලකිය යුතු අනෙක් කාරනාව තමයි සුව පහසුව දන්නවා ඇතිනේ සුවපහසුව නැති උනොත් ඔක්කොම හුටස් කියලා ඒක නිසා හොද සුව පහසුවට තියන ජොකා තමයි අනර්ඝම ජොකා මොකද සමහර අත්දැකීම් වලදී මේ ජොකාගේ සුවපහසුව නැති උනොත් වස ලැජ්ජාවක් වෙනවනේ
අවසාන කාරනාව විදියට දක්වන්න පුලුවන් ආරක්ෂාව උපරිම ආරක්ෂාව ජොකොකුගේ ලැබිය යුතුයි. එ මොකද කියනවා නම් රක්ෂනයක් දාලාවත් හානි පූරනය කර ගත නොහැකි නිසයි.

ප.ළී:- සැලකිය යුතුයි
මිලදී ගන්න ගුනේ අය්යාගේ ඉස්තරම් වර්ගයේ රට ජොක්කු කැල්ලක් රු 20/= ගොඩම රු 100/=

7 comments:

Unknown said...

ELa

Weni said...

දැන් රතු එව්ව ඇන්දහම විරුද්ධ පාර්ශ්වය ආකර්ශනය වෙන්න නම්.. ඒක අඳින්න ඕනි කලිසමට උඩින්ද?

ඉන්දික said...

වෙනිය තමයි මිනිහ දවසකටවත්!ලොල්

අරුණ හෙට්ටිආරච්චි said...

ගුනේ අයියා ජෝක්කුන්ගේ ගුණ දොස් කියන ගමන් බිස්නස් එකේ ඇඩ් එකකුත් දැම්ම එහෙනම්, ජය වේවා

Anonymous said...

Ai ban superman.... uuth joka andinne kalisamata udinne.

BLOG ගඩොල් said...

ඒ කියන්නෙ සුපර්මෑන් කාන්තා ආකර්ෂණය දිනාගන්න තමයි අරහෙම අඳින්නෙ?

Unknown said...

යකෝ දැන් කොල්ලෝ ඔක්කොම කැමති ජොකා පටය උඩින් අදින්නනේ... අනේ මයේ මොකෝ........

ගුනේ අය්යා