Tuesday, September 13, 2011

මේ නයෝ මාව උග්‍ර සමාජවාදියෙක් කරන්න එපා...


මේ නයෝ මාව උග්‍ර සමාජවාදියෙක් කරන්න එපා...

අනේ වැඩක් නෑ පහු ගිය සතියම මල බෝරිo මෙලෝ හිවලෙක් ගෙදර එන්නෙත් නෑ මවුතුමිය ගෙදරින් එලියට බහින්න දෙන්නෙත් නෑ මීට වැඩිය හොදයි හිරයක් ගත්තා නම් ගුනේ අයියා ඔහොම චූටි ටීචගේ චූටි චෝට් එක කිය කිය ඉන්න කොට අනේ දාර සයිස් නයෙක් එනවා නේද? කඩේ පැත්තට හිතන්න ඇතිනේ ගුනේ අය්යා කකුල් දෙක දෙපරන්දේ අස්සේ ගහගෙන දුවයි කියලා.. හහ් ඒවා කොහෙද? ගුනේ අය්යා හෙල්ලුනේ වත් නෑ අඩුම තරමේ උර්දව පතනය උනෙත් නෑ විස්වාස කරන්න අප්පා මටත් විස්වාස නෑ වෙන වෙලාවක් නම් එහෙම වෙන්න තිබුනා. නමුත් ෂානි නOගි ඉන්න කොට ගුනේ අය්යාගේ පුරුශ දහිරිය, පුරුස මදය, පුරුස ශක්තිය හැම එකම වැඩි වෙනවනේ නැත්තම් ඉතින් වැටවල් කීපයක්ම පහු කොරලා නයාගෙ කෑලිත් නෑ. ගුනේ අය්යගේ කෑලිත් නෑ කොහොම කොහොම හරි නයාව ෂේප් කර ගන්න කියට තඩි මන්නයක් සමාවෙන්න ටෙන්ශන් එකට තඩි පොල්ලක් අරගෙන යන කොට මෙහෙම උනානේ

එක් පසකින් දිව දෙක එලියට දමා ගත් නාගයාය
අනෙක් පසින් යුහුසුලු ගමනින් යුතු ගුනේ අය්යායා
නැවත පොලු අමෝරා ගෙන සැලෙන හදින් යුතු ගුනේ අය්යා
මෙහෙන් විස මුවෙහි පුරවා ගත් නා රජිදාය
එහෙන් හිස පුප්පා සිටින නාග රාජයාය
මෙහෙන් කටේ කෙල සිදී ඇති ගුනේ අය්යාය

ඉතින් ගුනේ අය්යත් තමුන්ගෙ සියලු පුරුෂ ශක්තිය පොල්ලට දාලා දුන්නා නේද නයි හපුය්යාට නන්නත්තාර් වෙලා ඔස්තාර් වෙන්න කරුමේ නයාගේ කියලා හිතාගෙන මේ නයෝ මාව උග්‍ර සමජ වාදියෙක් කරන්න එපා කියලා ෂානි ඉස්සරහා අනේ ඒ පහර නයාගේ ඇගේ වැදී නොවැදී න‍යාට ගහල පොල්ල වරද්ද ගත්තනේ. බෑ කියලා බෑනේ ගැහුවා තව පහරක් එකත් පුස්සක් අනේ බෑ අනේ නයා එහෙ පයිනවා ගුනේ මෙහෙ පය්නවා අනේ සිරිපාල මාමා මේ වෙලාවේ කඩේට ගොඩ උනා කෙල්ලේ ඔය බූමිතෙල් ටිකක් අරන් දියන් කියලා සිරිපාල මාමා ෂානිට කියලා අහන්නකෝ අනේ නයාව මෙල්ල කලානේ නයා දුන්නා රනක් පන එපා කියලා බලන්න.... චී හරි නරකයි මගේ ලකුනු ඔක්කොම ඉවරයි.. සිරිපාලයා ෂානි ඉස්සරහා ලකුනු සීයම දාගත්තා ඌ නයෙක් නෙමේ දාර පිබුරෙක් කියලා.

ඉතිරි කොටස ලබන සතියට ....( නයා මට කියපු දේ..... අහන්නකෝ....)

3 comments:

Real Reader said...

මචං නුවන් සම්පත්, උඹේ හොඳ නිර්මාණශීලී හැකියාවක් තියෙනවා. නමුත් උඹ ලියන ලිපි කියවන එක හරිම වෙහෙසකරයි. ඔය ලියන රටාව, එකම දේ නැවත නැවත් (උදා - ශානි නංගි) කියන එක අඩු කර ගනින්. අනික බින්දුව (ං) හරියට ලියපන් 0 දාන්නෙ නැතුව.

Unknown said...

Thanks mama hada gannam

අරුණ හෙට්ටිආරච්චි said...

ගුණයා මේ පාර ලොකු නයෙක් අරියි වගේ ........................................