Friday, December 30, 2011

ප්‍රතිරෝදය..යාන්ත්‍රනය ...ප්‍රජාතන්ත්‍රවාදී රාමුව...


රජය කියන ඒකකය සමන්විත වෙලා තියෙන්නේ පුද්ගලයන් සමූහයකින්නේ, ඉතින් බහුතරයගේ මනස ක්‍රියාත්මක වෙන ආකාරයට තීන්දු තීරන ගන්න මේ පිරිස කටයුතු කරනවා සරලව කිව්වොත් රජයේ ක්‍රියාමාර්ග කියන්නේ එක දේෂපාලන අරමුනක් ක්‍රියාත්මක කරන්න බැදී සිටින පිරිසකගේ එකමුතුවක්, මෙතනදි අදාල දේෂපාලන අරමුන ක්‍රියාන්මක කරද්දි ඒක රටට හොදද නරකද? කියන කාරනය තීරනය කරන්නේ ඒකට බලපෑම කරන්නේ විපක්ෂය කියන යාන්ත්‍රනය. මේක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල අත්තනෝමතික වීම වැලැක් වීමට යොදාගන්නා සOවරන හා තුලන (CHECK & BALANCE) කිරීමේ එක්තරා ක්‍රමයක් ඉතින් අපි අවබෝද කරගත යුතු කාරනය තමයි ප්‍රබල විපක්ෂයක් කියන්නේ රාජ්‍ය යාන්ත්‍රනය අත්තනෝමතික වීමට තියන ප්‍රබල ප්‍රතිරෝදයක් එම නිසා ප්‍රභල විපක්ෂයක පැවැත්ම රටක සOවර්දනයේ සාධනීය ලක්ෂනයක්....

No comments: