Friday, February 24, 2012

ජුන්ඩයියා අහවල් එකට පොල් තෙල් ගා ගත්තු හැටි ...


අපේ ගමේ රියල් පොරක් ගැන තියන සාටර් ස්ටෝරි එකක් තමා අද බ්ලොග් මාද්‍යට පටස් කරන්න යන්නේ. පොරට අපි රෙජිස්ටර් කරලා තියන  නම තමා ජුන්ඩයියා කියන්නේ මේකට බොහොම සාදාරන හේතුවක් තියනවා. ඒ මොකද්ද කියනවා නම් අදාල අවයවයට සම්බන්ද වැරදීමක් පොරට වෙලා තියන නිසා.. චික් චික් කියලා ඔයාලට ලාවට හිතෙනවා ඇති නේද ඒත් ඉතින් චික් නෑ මොකද මේක උගේ පරම්පරා ජාතක අවජාතක කරන ප්‍රෂ්නයක් නිසා ආරලු බුලු නෙල්ලි තියලා කතාව අහමුකෝ..
අපේ යාලු අර .... අය්යා ඉතින් අවුරුදු හත අට වගේ චූ කොල්ලා කාලේ කොරගත්තු වැඩක් දන්නවත් ඇතිනේ ඔය කාලේ ඉතින් ජොක්කු එහෙම දාන්නේ නෑනේ ඉතින් නෑදෑ ගෙදරකට ගිය අපේ බබාට සුලු දිය බොකක් සෙට් වෙලා ඉතින් කලිසම ගලෝලා සුලුදිය පහරත් අහල තියන පදුරකට එල්ල කරපු .....අයියත් කඩිනමින් සිප් එක වහලා තියනවා බලන්න කරුමෙක මහත මේ අය්යගේ ලිOගික අවයවය සිප් එකට අහුවෙලා. දැන් පොරට කොර ගන්න දෙයක් නෑ.. හුට්ට පටක් කිව්වලු.. දැන් මොකෑ කොරන්න දනවා ඉන්න බෑ අවයවය ඉරිලද කොහෙද? අනේ පොඩි එකා අඩාගෙන ගිහින් තියනවා නැන්දා ගාවට බලපන්කෝ මුගෙත් තියන කුපාඩිකම නැන්දා ගාවට දුවලා තියෙන්නේ...කොහොම කොහොම හරි නැන්දත් දන්න සිල්ප ඔක්කොම දාලා ජුන්ඩයියගේ අහ වල් එකට පොල් තෙල් ගාලා අතගාලා සිප් එක අමාරුවෙන් ගලවලා මේ යකාව ගොඩ දාලා තියනවා. ඉතින් අපි මුගේ මේ අසබ්‍ය අසීලාචාර අවනම්බු සහගත ක්‍රියාකාරකම නිසා හැමදාම මෙයාට කියන්නේ ජුන්ඩය්යා කියලා. එතකොට නම් ඉතින් මුගෙන් සුද්ද ඔරසන් ටිකක් අහගන්න පුලුවන් හොදි නැතුව....   

සැ. ‍යු:-
යාලුවනේ පහත තියන වෙබ් එකත් මගේ එකක් ඉoග්‍රීසි එකක් නිසා ඒක වැඩිය ගෙඩක් දෙනෙක් අතර ජනප්‍රිය නෑ. නමුත් මේකෙන් ඔය ගොල්ලන්ට අවශ්‍ය ඉoග්‍රීසි ලෙටර්ස් කොපි කර ගන්න පුලුවන් මේකටත් ගොඩවෙලා මටත් ශක්තියක් වෙලා යන්න කියලා ඉල්ලා සිටිනවා.

මෙන්න ලින්ක් එක


ස්තුතියි

ගුනේ අය්යා

4 comments:

Dude said...

ඌයි!! මාර අමාරුයි ඔය වැඩේ උනාම!
මොනාද බං ගුණේ මේ වෙනම කොමෙන්ට් බොක්ස් එකක්? මේක පොස්ට් එකට යටින් දාමුකො.

henryblogwalker the Dude

Unknown said...

හපෝ මටත් වෙලා තියෙනව ඕක...සිප් එක අරින්නත් බෑ වහන්නත් බෑ..කොහොම කරත් රිදෙනවා...

කිරිපුතා said...

මටත් ඕක එක පාරක් වෙලා තියෙනවා. අම්මෝ ආයෙ හොදි ඕන්නෑ.

Nishan de siva said...

මටත් පොඩි කාලේ තුන් හතරසැරයක්ම ඕක වෙලා තියෙනවා මතක් වෙද්දීත් රිදෙනවා :d