Monday, February 13, 2012

සOවේදී ඔබ වෙත කරන කාරුනික ආයාචනයයි...


දයාබර සොහොයුර සොයුරිය.

මේ අපගේම සහෝදරියකගේ දියනියකි. දැනට ඇය ලේඩි රිජ්වේ රෝහලේ නේවසිකව ප්රතිකාර ලබන අතර අක්මාව හැකි ඉක්මනින් බද්ද කිරීමට අවශ්යව ඇත. ඇයගේ ජීවිතය බේරා ගැනීමට රුපියල් හැත්තෑපන් ලක්ෂයක් (7,500,000/=) අවශ් වී ඇති අතර වැඩිදුර ප්රතිකාර සදහා ඉන්දියාවේ ග්ලෝබල් හොස්පිටල් ඔෆ් චෙන්නායි වෙත රැගෙන යාමට සිදුවී ඇත.

ඇයගේ ජීවිතය ඉල්ලන දෑස් වෙත ඔබගේ Oවේදී දෑස් යොමු කරන්න.

මේ ජීවිතය බේරා ගැනීමේ සත් ක්රියාවට ඔබගේ කාරුනික සහයෝගය ලබාදෙන්න. ඔබගේ නොමසුරු ආධාර පහත ගිනුම් Oකය වෙත යොමුකරන්න

ගිනුම් Oකය: 8220028900
ගිනුම් හිමියාගේ නම: කේ. ඩී. කසුන් හර්ෂන (දරුවාගේ පියා)
         කොමර්ෂල් බැOකුව
                                 නාරාහේන්පිට
 
වැඩි විස්තර සදහා අමතන්න
094-0718221838
094-0718197748
 


4 comments:

Anonymous said...

තවත් එක් ගසා කෑමක්ද?

Anonymous said...

හරිම දුකයි!!!

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

මචO මෙච්චර කල් මම උබලව ගසා කාලා තියනවද? මේ මගේ වැඩපලේ ලමයෙක්ගේ බබෙක් ඉතාම කනගාටුයි සමහරුන්ගෙ කමෙන්ට්ස් ගැන. උදවු කරන්න එපා හැබැයි දවසක හැමෝටම කරදර එනවා කියලා හිතන්න. ඇත්ත හොයලා බලන්නේ නැතුව කමෙන්ට්ස් දාන්න එපා. කෝල් කරලා ලමයව බලපන්......... හොස්පිටල් ගිහිල්ලා

අනිත් කාරනය තමයි ගුනේ අය්යාගෙන් ආතල් ගත්ත ගොඩක් දෙනෙක් මේ ලිපිය කියවලා වත් නෑ.. වෙනදා ලිපියක් දැම්මහම 500 විතර බලනවා අද 69 දැනට හිතෙන්නේ සOවේදී මිනිසුන් නෑ කියලා