Friday, June 24, 2011

වනින් ලෙටර් එක....

මෙක ගුනෙ අය්යටම වෙච්ව දෙයක් එයගෙ වැඩපොලෙ කතාවක් ගුනේ කියන්නෙ ඉතින් වැඩ හරියට (අ.)වන්කව කරපු දේව කාරිය රජකාරියට වඩා උතුම් විදියට සලකපු එලකිරි කොල්ලෙක්නෙ. ඉතින් බලන්ඩකො එයටත් එන අබ්යොග. වාද බයිලා නැතුව විස්තරේ කියන්නම්කො. හොදට අහගන්න හොදේ.

එදා හරිම මුසල දවසක්. ගුනේ අය්යාගේ බොස්ලාදෙන්නම හිට්යේ නැහැ. ඉතින් දන්නවා අතිනේ එදා බොස් කවුද කියලා. ට්කකින් කතා කලා call  එකක් අවා.
එහා කොනින් : හෙල්ලො මම තල්වත්ත කතා කරන්නෙ.(ගුනේ අය්යා හිතුවෙ මොකෙක් හරි අලුගුත්තේරුවෙක් කියල)
ගුනේ අය්යා   : අනේ පල යන්න කියලා කොල් එක කට් කලා 
තප්පරයක් වත් ගියේ නැහැ තව කොල් එකක්
එහා කොනින් : හෙල්ලො අය් ඇම්. තල්වත්ත ස්පිකින්ග් 
මෙන්න මෙ යකා කඩ්ඩෙනුත් කොටනවා. (වස ලැජ්ජාව.) දන්න උපරිම සින්හල දාලා තල්වත්ත කුඩුවෙන්නම මල්ට් බැරල් පාරවල් කිහිපයක් එල්ල කරපු ගුනේ අය්යා. පෝන් එක කට් කරලා සැනසුම් සුසුමක් හෙලුවා විතරයි.මෙන්න ආය පෝන් එක වදිනවා.
එදවස් වල ගුනෙ අය්යාගෙ ඇසිස්ටන්ට් විදියට කටයුතු කරපු ලක්මාලිට පෝන් එක ආන්සර් කරන්න කිව්වා. ලකිත් ඉතින් ගුනෙ අය්යා වගෙම පොඩි ගොන් පාට් එකක් දාලා පෝන් එක කට් කලා විතරයි. කර්යාල කර්ය සහයක කෙනෙක් ඇවිත් අපිව එක්කගෙන ගියෙ නැතැ හතරවන තට්ටුවට
(එ අපේ තල්වත්ත සර්නෙ කතාකරලා තියෙන්නෙ අපේ ලොකුම ලොක්කා) ඉතින් මොනා කරන්නද ලකිටයි ගුනෙටයි වර්නින් ලෙටර් දෙකකින් සැහිමකට පත්වෙන්න වුනානෙ.

No comments: