Thursday, July 28, 2011

මේ ටික හිතට ගන්න........


විනාශ නොකල යුතු කාරනා තුනකි..
කාලය- මුදල් - ශක්තිය

පිටුපෑ යුතු කාරනා තුනකි...
කම්මැලිකම- වාචාල කම- ඉක්මන් තීරන

සුරැකිය යුතු කාරනා තුනකි......
හොද පොත්- යහගුන- හොද මිතුරන්

පාලනය කල යුතු කාරනා තුනකි......
ආසාව- කට- කෝපය

අගය කල යුතු කාරනා තුනකි......
නුවන- යහගුන- නිදහස

ආදරය කල යුතු කාරනා තුනකි......
ආදරය- සොබාදහම-සදාචාරය

2 comments:

නාකියා said...

කියවිය යුතු දේවල් එකකි..
!.බ්ලොග්
:)

sameera said...

සාටර් ගනයට දැමිය යුතු ලිපියක් නොවේ..........! , ඉතා විශිෂ්ඨ ලිපියක්...