Sunday, July 24, 2011

ශක්‍ර මුත්තාට පොට කැපීමට දරමිටිය බඩේ බැදි චිoචී


ගැහැනිය මේසේ නම් වේ.....

ක්‍රිස්තුස් වහන්සේ විසින් වැරදීමකින් ආදම්ගේ ඉල ඇටයක් කඩා බිහිකල, එපා කියන දේම කර තහනම් ගහේ ගෙඩි කා දෙවියන්ටද කොකා පෙන්වු, බුදුහිමි පරාජයට සපැමින බලි තොවිල් නටා නොයෙක් ආල වට්ටම් දැමූ තන්හා, රතී, රගා, ශක්‍ර මුත්තාට පොට කැපීමට දරමිටිය බඩේ බැදි චිoචී, ජසයාට කිට්ටුවු නොoචි, සාමවතියට පාට් එක දැමූ මාගන්දි, සාලිය රජුට රජකම අහිමිකල අසෝක මාලා., රාමාට දස වදදී ලoකාව විනාශ කල සීතා, ලපේ නිසා දස්කොන් ගස් යවා ගද ගැස්සවූ ප්‍රමිලා, කුස රජුට අලි බෙටි වලින් සoග්‍රහ කර වලo හේදවූ පබාවතී, ස්වාමියන් හතක් මරා රජකම් කල අනුලා යන මෙකී නොකී චරිත වලට පන පොවා ඇනගත්
රෙදි, හැට්ට, ගවුම්, චීත්ත, සාරි, බ්ලවුස්, කිමොනා, සල්වාර්, කකුල් දෙකේ කලිසම් ඇද හෝ නොඇද මාර‍යාට පිරිමියා ලoකරන.
චේන්, මුදු, මාල, කරබු, ඔරලෝසු, හැබිලි, පනා, හවරී, ඝන්ටර එල්ලා ගෙන පිරිමියාගේ සේසතම ගසා කන
ස්ටේර්ට්, රීබොන්ඩින්ග්, රීවයින්ඩින්ග්, ටින්ට්, ගොක් කොල, පොල්කොල, පොල්මල් යනාදියෙන් හිස සරසා ගන්නා.
උකුලු, මුකුලු, කැකුලු, කොමල, ස්වීට්, සුරතල්, කෙප්ප කෙලිමින් හැට හතර මායමින් පිරිමි වසගයට ගන්නාවු.
නීල, පීත, ලෝහිත, oජේස්ථ, ප්‍රභාශ්වර, යන නෙක නෙක පැහැයන් ගෙන් තොල අදුන් ගාන්නාවු,
සිසිවන උවන ඉග සුග ගත හැකි මිටින.... නිසි පුලු ලුකුලරිය සකයුරු තිසර තන.....ඇසිපිය හෙලන නිසා යකගන නොවන... එහෙත් බයිලා නිසා අල වෙන, හැදි මිටේ නුවනින් ලොවම එලිය කරන, මුහුනේ රැවුල නොවැවෙන, නැකපුට වීමෙන් පුරුශයන් සලෙලුන් කරන සෑම අපරදයකටම, කුමන්ත්‍රනයකටම, සමූල ඝාතනයකටම, විනාසයකටම මුලින්ම සිටින සoකර වර්න උරචක්‍ර මාලා විශේෂයකි.


සැ.‍යු:- ගුනේ අය්යාගේ පවුලේ අය, වෙබ් අඩවිය නරඹන අය, ගුනේ අය්යාගේ නෑදෑ හිතවතුන්, හිතවතියන් වන අය හා ඔවුන්ගේ පවුල් වල ගැහැනු උදවිය ඉහත සදහන් නිර්වචනය අදාල නොවන බව පාථකයෝ කරුනවෙන් සලකත්වා....  

10 comments:

෴ වේලාව ලගයි ෴ said...

පිරිම්නුත් මේ ලෝකේට එන්නේ මව් කුසින්නේ.....

Unknown said...

මම දැනගෙන හිටිය මේ පොස්ට් එකට ලෙඩක් වැටෙයි කියලා. නමුත් අපි මේකේ ලිපියේ රසය විතරක් ගමු නේද?....

෴ වේලාව ලගයි ෴ said...

කොහොමද අපි ඔහොම කියන්නේ ඉතින් ...මගේ පලමු ප්‍රතිචාරේ ලෙඩක් නෙමේ ඔන්න......!!!

Diamond said...

monada ban me sinhalada

Anonymous said...

කා ගැව්‍නද බං ඒ කියල තියෙන්නේ?

Unknown said...

හා කියපන් බලන්න කා... ගැනද.........

sameera said...

වැරදි ගොඩයි ........

1 ) ක්‍රිස්තුස් වහන්සේ නෙවේ බං ගැහැනිය මිනිසා මැවුවෙ යෙහෝව ( දෙවියන් වහන්සේ )
2 ) ශක්‍ර මුත්තාට පොට කැපීමට දරමිටිය බඩේ බැදි චිඔචී,- මොකද්ද මේ ?
3 ) එතකොට මහාමයා දේවිය , ප්‍රරජාපතී ගෝතමිය , සාමාවතිය ගැහැනු නොවේද ?

සාටර් ම තම්යි ඉතින්...........

sameera said...

තව 1 ක් " බුදු හිමි පරාජයට සපැමින " සිදුහත් බෝසතුන් නෙවේද බෝ මැඩ මාර පරාජය කලේ

Unknown said...

Accepted with out 2 one

Lanka said...

අනේ අනේ ගුනේ අය්යාගේ ගැහැනු උදවිය මේ තරම් බයද?හැම කෙනෙක්ම එකවාගේ නැහැනේද?