Friday, November 4, 2011

තමුන්ගෙ රියල් කවි සිත ඔකේෂනලි ඇප්ලයි කරලා තියනවා


මේක කතාව අපේ ජනකවියෙන්ගේ සීන් කෝන් එකක් ජනකවියා ජනකවිය ප්‍රායෝගිකව ඇප්ලයි කරපු විදිය මේ පොයම්ස් වලින් මොනවට පැහැදිලි වෙනවා. ඒ කාලේ හිටපු අපේ රියල් ජනකවියෝ තමාට දැනෙන දුක වේදනාව තරහා විතරක් නෙමේ කාන්සිය මහන්සිය දිහාත් බලල තමුන්ගෙ රියල් කවි සිත ඔකේෂනලි ඇප්ලයි කරලා තියනවා..

මේ අපේ ගමේ ගොඩෙ කිරින්දේ අප්පුහාමි මාමා කරපු රියල් ගේම් එකක් තමයි අද කතාකරන ස්ටෝරි එකට හේතු බූත වෙලා තියෙන්නේ. දැනට වසර 50 කට ඉතර එහා පැත්තේ ආදායම් පාලක කියලා පොසිෂන් එකක් තිබිලා තීයනවා. මේ පොසිෂන් එකේ ඩියුටි එකක් තමයි. හාල් පොත අප්ඩේට් කරන එක.

ඉතින් දන්නවා ඇතිනේ කූප්‍රකට කවියෙක් හිටිය විමල රත්න කුමාරගේ කියලා මෙතුමගේ ජොබ් එකත් රජයේ ආදායම් පාලක නිලධාරි, කවිය අවිය කරගෙන ජීවත් වුන මෙතුමා රියල් වින්දනීය ජීවිතයක් ගත කලා කියලා තමයි. තතු දත්තෝ කියන ඉන්පොමේෂන් වලින් ගුනේ අය්යට හිතෙන්නේ.

ඉතින් මෙතුමා රජරට පලාතේ ඩියුටි කර කර ඉන්න කොට කිරින්දේ අප්පුහාමි කියන අපේ අoකල්ට ඕන උනා මේ හාල් පෙත හදා  ගන්න අප්පුහාමි මාමාත් ලිවුවා ලෙටර් එකක් දන්න ගරු ගාම්බීර වරුනා ඔක්කොම දාල මගේ හාල් පොත හදලා දෙන්ඩෝ කියාලා... අනේ කෝ ඉතින් විමල රත්න කුමාර ගම්ගේ මහත්තයානම් දුන්නේ නෑ රිප්ලයි එකක් මොකෝ කරන්නේ තරහ කරගන්න යෑ.... ආදායම් පාලක නිලධාරි තුමාව අප්පුහාමි මාමා ලිවුවා කවියෙන් මෙහෙම

 දහතුන හත පනස් අට දින දරන මගේ

ලිපියට නියම යුතුකම් කල නිසා හිගේ

මැතිනියනි තවත් කරදර මට නොකර දිගේ

බැතියෙනි හාල්පොත එව්වොත් බොහොම අගේ

 

වැරදීමක් වීම මිනිසා සතු සිරිත

ඉවසීමක් කෙරුම දෙවි ගතියකි නියත

වැරදීමක් වුනොත් කීමෙන් පලක් නැත

තෙරපීමක් නොකර එව්වොත් හොදයි පොත

 

Oගොඩ ගොසින් මනසට වෙදකම් ගන්ඩ

ඉන් සුව වෙලා ආවත් නැත සැනසෙන්ඩ

පිO අඩි වලට මනි හිග වී පොත ගන්ඩ

ඉන් මට උනේ කුසගින්නේ කොදුරන්ඩ

 

පතරා මැතිදු උබ මගෙ ලිපි නිසරු කොට

එතරා කරනවද උබේ කුනු කූඩයට

කුමරා උනත් වෙරි මත පිට නොකර රට

පමා කොකර පොත එව්වොත් හොදයි මට


කොහොම කොහොම හරි අප්පුහාමි මාමා හාල් පොත හදාගෙන තියනවා කවිකමට පින්සිද්ද වෙන්න

No comments: