වෙහෙර ගිලපු එකාත් එක්ක අග්ගලා කමුද?....
8 වෙනි වාර්ෂික මහ සභා රැස්වීම
සභාපති තුමාගේ වාර්ථාව
ශ් රී ල o කා අපත ස o ගමය කටුනායක .
මා ඉතාමත්ම සන්තෝස වෙනවා ඔබතුමන්ලාව අපත ස o ගමයේ සභාපති ලෙස පිලි ගැනීමට ලැබීම පිලිබදව මෙයට වැඩිමනක් වශයෙන් පසුගිය දොලොස් මසක කාලය සදහා එනම් 31.03.2011 අවසන් මූල් ය වර්ෂය සදහා අපගේ මූල් ය වාර්තාව ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා .
අප අපත ස o ගමයේ ක් රියාකාරී වාසීන්ගේ යහපත උදෙසාද , මාගේ යහපත උදෙසාද වෙන් වෙන් වෂයෙන් විවිධ ව් යාපෘති ගනනාවක් පසුගිය වසර තුල සිදු කල බව ඉතා සතුටින් මෙන්ම රහසින්ද ප් රකාශ කරන්න කැමතියි . ඒවාට අන්චි නොඇද මාව තවදුරටත් අපත ස o ගමයේ සභාපති ලෙස තබා ගැනීම පිලිබදව ඔබ බූරු රැලට මාගේ හර්දයාන්ගම ආචාරය පුද කර සිටිනවා .
විවිධ අබියෝගතා හමුවේ පසු ගිය වර්ෂය තුල මා හට වාර්ථාගත ආදායමක් ලබා ගත හැකි උනි . ඒකාරනා මෙසේ කැටි කොට දක්වන්නට කැමැත්තෙමි .
(01) 31.07.2011 දින වාර්ශික විනේද චාරිකාව ස O විධානය කල අතර ඒ සදහා රු 125,000/= වැය කිරීමට සිදුවිය . මේ මුදල් ඉතාම ස O යමයෙන් පාවිච්චි කලද රු 25,000/=
අධික මුදලක් මාගේ පරිහරනය සදහා වෙන් කර ගැනීමට හැකිවිය .
(02) අපත ක් රියා කාරී වාසීන්ගේ වාර්ෂික මහා දන්සැල් රාජයා පැවැත්වූයේ ප් රදේශ වාසී කොයි කාගෙත් සුලු කොටස් හිමියන්ගේත් අනුග් රහයෙනි . මෙහිදී අවස්ථා කීපයකදීම භාද එල්ල වුවත් සැලකිය යුතු මුදලක් ඉතිරි කර ගැනීමට ලැබීම ගැන ස්තුති පූර්වක පුන්යානු මෝදනාව ඔබවෙත පුද කරමි .
(03) අපත මාසික සමිතිවාර වලදී මහට ගසා කෑමට සහයෝගය දැක්වූ මාගේ හිතාදර සේවක මන්ඩලයටද ඒවා ඉත සිතින් ඉවසා සිටි අද් යක්ශක මන්ඩලයටද මාගේ ස්තුතිය පුද කරමි .
තවද මේ සමග අපත ස o ගමයේ වාර්ශික වාර්තාවද ඉදිරි වසර සදහා අයවැය වාර්තාවඩ මේ සමග ඉදිරි පත්කිරීමට බලාපොරොත්තු වෙමි . තවද ඉදිරි වසර තුල තවතවත් වාර්තාගත ගසා කෑම් කරමින් අපත ස o ගමය වල පල්ලටම යැවීමට කටයුතු කරන බව ඔබට දිවුරා පොරොන්දු වෙමි ..
තවද තිස් වසරක යුද්දයෙන් පසු ඇතිවූ සාමකාමී වාතාවරනය හේතු කොටගෙන බිදී තිබූ හදවත් එකතු කොට අපත ස o ගමය ආසියාවේ ආස්චර්ය කිරීමට සහයෝගය දැක්වූ ඔබට ස්තුතියි .
සභාපතිතුමා
ශ් රී ල o කා අපත ස o ගමය
.....................................
ගුනේ අයියා
2 comments:
wena monawa hari liyapanko gothayo wadak ati deyak ape welawa kanne natiwa awatath padui uba wagemai ube blog ekath shit
http://gravatar.com/kathandarakaraya
http://nethraramaya.blogspot.com
මේක බලන්න මේක ඔබේ රුචිකත්වයට ගැලපේවි මේකත් මගේ....
Post a Comment