අද ගැහැනිය ගැන තිකක් කතා කරන්න අදහස් කලා මොකද ගැහැනිය කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි ජාතියක් නිසා. මුලින්ම මෙහෙම පටන් ගමුකෝ ...
මාර දූතිකාව කියන නම ගෑනු උදවියට දාලා තියෙන්නේ මාරයාට පිරීමියා ලoකරන්න දෙන දායකත්වය ගැන හිතලා වෙන්න ඇති තරමක සැර ගෑනු උදවියට තමයි ඔය ඉතින් හොද මාර දුවනියක් තමයි කියලා කියන්නේ. ගෑනු උදවියට කියන තවත් නමක් තමයි නියගලා මල මොකද කලා රසේ උපරිමයට නියගලා මලේ තිබුනත් මලා නේද කෑවොත් නියගලා අලේ. එතකොට ගැහැනිය කොච්චර සුන්දර උනත් වහ කෑමක් හා සමානයි ගැහැනියක සමග දීග කෑම කියලා තමයි අපේ පැරැන්නෝ කියන්නේ. සමහරු කියනවා වැටෙන් එහා මල් පදුර කියලා ගෑනුන්ට, හැබැයි වැටෙන් එහා මල් කඩන්න බැරුව දගලන කොල්ලෝ ඕන තරම් ඉන්නවා. නාරිලතා කියන්නේ ගෑනු අයගේ හැඩේ තියන මලක් ඉතින් අපේ මුතුන් මිත්තෝ කොල්ලා කාලේ ගැහැනියට නාරිලතා මල කියන්නත් අමතක කලේ නෑ ... පස්සෙන් පහුවටනේ ඉතින් නාරිලතාලා ලෙන්චිනා උනේ. ගෑහැනුන්ට කියන තවත් නමත් තමයි මෝහිනී කියන්නේ දකින්න අකමැති අයට තමයි ඉතින් මෝහිනී කියන්නේ , අර මෝහිනී අදත් ඇවිල්ලනේ වගේ... ඒ ගැහැනිය මෝහිනීගෙන් පෝෂනයවූ හැටියි..නාස් ලනුව කියන නමත් ගෑනුන්ට දාන්න අපේ අය අමතක කරලා නෑ ඒ ඉතින් අහින්සක කොල්ලෙක්ව දැලේ දා ගත්තහමනේ.. පවු අනේ අර කොල්ලට අරකි නාස් ලනුව දාගෙන කියලා තමයි ඉතින් ඒ වෙලාවට අපේ අය්යලා කියන්නේ මේ ඒ වගේ තව නම් කීපයක්
8 comments:
මටනං ගෑණු කියන්නෙ තේරුං ගන්න බැරි අමුතු සත්ව විශේෂයක් :-|
තව නම් නම් තියේ, කීවොත් ගුටි කාල මැරෙන්න වෙන්නේ :D
හුත්තේ
වේසි
සුභ අළුත් අවුරුද්දක් වේවා...
කරුනාකර අසබ්ය වදන් කමෙන්ට් ලෙස ලිවීමෙන් වලකින්න. ලිපියේ රසය පමනක් විදින්න. කාරුනික ඉල්ලීමකි....
mama okkoma lipi tika kiyawala iwarai. :D :D wede sira gune ayye. Raha wedi nisa mewa kiyewwa iwara wenakanma. hodatama kala kanni unada manda , mama.
Anyway GOOD LUCK......!
Good luck
Good luck
Post a Comment