Monday, October 3, 2011

ජාතිය ජම්මය වැඩක් නෑ නාඩි වැටෙන ඕනෑම චීත්ත කෑල්ලකට උනත් මූ පෙරනවා


මේ කතාව අපේ එලකිරි කොල්ලෙකුට වෙච්ච එලකිරි කතාවක් අපේ කතා නායකයා නියම ඇබලයා. ඌට ඉතින් ජාතිය ජම්මය වැඩක් නෑ නාඩි වැටෙන ඕනෑම චීත්ත කෑල්ලකට උනත් මූ පෙරනවා කිසිම හිරිකිතයක් නෑ. දවසක් ඉතින් අපේ වැඩ පොලට අලුතෙන් ගෑනු ලමයෙක් ආවා මේ ලමයා ඉතාම සුන්දර නිහතමානී ඉටි කිරි ගින්දර කෑල්ලක් ඉතින් අපේ බුවාට මේ ලමයා දැක්කා විතරයි දෙසිය ගානට වයිරස් උන හැදුනා, දන්නවා ඇතිනේ ආදර වයිරස් උන හැදුනාම. අනේ ඉතින් කෙල්ලත් හීනියට පොඩි හිනාවක් දැම්මා. වැඩේ හරි තමයි කියලා අපේ ඇබල පැටියත් කිට්ටු කලා මේ ගෑනු ලමයා ගාවට නoගි ඔයගේ නම මොකක්ද? කෙල්ලගෙන් කිසිම උත්තරයක් නෑ. කොල්ලා වැඩේ අත ඇරියෙ නෑ ආය ඇහුවා නoගි ඔයාගේ නම මොකක්ද කියලා. කොල්ල දුන්නේ නැතෑ ඉoගිරිසියෙන් සට පට ගාලා ඉස් පිස් කියලා මොනාද මොනාද අපේ බුවා දන්න කඩු පාර එහෙට මෙහෙට වනලා එහෙන් මෙහෙන් බේරිලා ශේප් උනා ආය ජීවිතයට මේ කෙල්ල එක්ක නම් කතා කරන්නේ නෑ කියලා හිතාගෙන, (කෙල්ල බර්ගර් කෙල්ලෙක්. කොහොම කොහොම හරි වැඩ ඇරිලා අපේ බුවා ගියා බස් ස්ටැන්ඩ් එකට ගෙදර යන්න. බස් නැවතුම ගාව හිටගෙන ඉන්නකොට මෙන්න අදුරන ගෑනු ලමයෙක් එනවා කෝලමී වගේ ඇවිත් අපේ බුවා ගාව හිට ගත්තා. හායි කියාගෙන ඉoගිරිසියෙන් රියල් ටෝකක් දීගෙන අනේ මේ අර අලුත් කෑල්ලනේ ප්‍රෂ්නේ මූට ඉoග්‍රීසි බෑනේ බුවා කලබල වෙච්ච පාර   ඉතින් දන්න සිOහල දාලා බායි ම්යි බස් කියලා දුවගෙන ගිහිල්ලා නැග්ගා අනුරාධපුරේ බස් එකක යන්නේ හෝමගම වුනාට ඉතින් මෙයාට අපි දැනුත් කියන්නේ කතා බස් කියලා මොකද මුගේ බස් මොලේ නිසා...

1 comment:

Sabith said...

ලොල්! ආදරේට මොටද ජාති බේද ද?? අපි නම් ජාතික සමගිය ගැන හිතලයි කවදත් වැඩ! හික්ස්!