ගුනෙ අය්යාගෙ කියන්නෙ තවත් අය්යා කෙනෙක් නෙමෙයි. ගුනෙ අය්යා O/L කලා
A/L කලා පස්සෙ CHARTERDUTH කලා. ජොබ් ඵ්කකුත් කලා. ඉතින් ඔහොම කොම්බුත්තො අල්ල අල්ල ඉන්න වෙලාවෙ තමයි වෙබ් ඵ්කකට් අත ගහන්න හිතුනෙ.
මේකට
ඉතින් නමක් දාන්නත් එපැයි???? අනේ ගුනේ ඉතින් හැමදේම අම්මගෙන් අහල කරන
හැදිච්ච සිලාචර ගුනගරුක හැමදාම බෝ පැලවල පන්චාන්ගයම කොටල බොන විනීත
කොල්ලෙක් නිසා ගියා අම්මා ගාවට බ්ලොග් එකට නමක් අහගන්ඩ. ගිහිල්ලා අදහස
දැම්මා විතරයි.
අම්මා කියාපි "පල යකෝ යන්න කියලා"?????!!!!!!බැ බැ ඒ නම
දාන්න බැහැ සැර වැඩියි ගුනේ අය්යට හිතුනා. මේක හරි වැඩක්නෙ ගියා පියානන්
වහන්සේ ගාවට. තාත්තේ මගෙ බ්ලොග් එකට නමක් කියන්නකෝ හිO අඩියකින් සප්පායන්
වෙලා හිටපු පියානන් වහන්සේ ගත් කටටම කියාපි ලෝකයේ "උතුම්ම මිහිර බෝතලේ"
කියලා. ඔවා දැම්මොත් බ්ලොග් එක වැඩිහිටියන්ට පමනයි වෙනවානේ ගුනේ අය්යාට
සැටිස් නැහැ. අනිත් එක අමද්‍යප වියාපාරෙ තදබල පොරක් වුන ගුනේ අය්යාට
පුලුවන්ද ඔය වගෙ අලුගුත්තෙරු නමක් බ්ලොග් එකට දාන්න. ගියා අක්කා ගාවට අක්කෙ
කියනවකො බ්ලොග් එකට නමක්,.... දානවා ඕකට කුමරි කියලා. ච්කේය්යා ගුනේ
අය්යාට සබකෝලෙ බැරුව ගියා. ගැනු ලමයෙක්ගෙ නමක් දාන්න පුලුවනැයි මේ ආදරනීය
බ්ලොග් එකට. ඔහොම චාටර් වෙවී ඉන්න කොට තමයි. ගුනේ අය්යා බීඩීයකුත් උර උර
අපේ ගේ පැත්තට ආවෙ ගුනේ අය්යෙ මගේ බ්ලොග් එකට නමක් කියනවකෝ,.... ඉතින්
මල්ලියෙ දාපන්කො මගේ නම. පිස්සු හැදෙනවා. මාර ත්‍රිල්!!!!!!!! ඊටත් පස්සෙ
තමයි සම්පත් අය්යා ගුනෙ අය්යා උනේ. එකත් එසේ මෙසේ නමක් නෙමේ සම්පුර්න නම
කිව්වොත් කම්පන රාලගේ නිවිච්ච පච ගුනේ .....( K.R.N.P. Gune)
වෙබ් එකේ තියන ගොඩක් කතා සත්‍ය සිදුවීම් අහලින් පහලින් අහුලගෙන සන්ස්කරනය කරපු හා නොකරපු හැම කතාවක්ම මේකේ තියනවා. හැබැයි මඩගහන අදහසින් නෙමෙ ලියලා තියෙන්නෙ. ඒකත් මතක තියාගෙන වෙබ් එක බලන්න කියල ඉල්ලා සිටිනවා. ඵ්දා ඉදලම ගුනෙ අයියට් තිබුනෙ මාරම මාර අදහස් වගෙම ආගම දහමට් ලොකු බක්තියකුත් තිබුන. ඉතින් දෙය්යන් බුදුන් සිහිකරලා වෙබ් අඩ්විය නරබන්න කියලා ඔය නන්ගිලා මල්ලිලා අය්යලා අක්කලා ගෙන් කාරුනිකව ඉල්ලනවා.

3 comments:
ඕං ගුනෙ අය්යෙ මාත් සෙට් උනා එහෙනම් ......සහ මේ වර්ඩ් වර්ෆිකෙශන් එක අයින් කලා නම් හොඳා
ඔන්න ගුනේ අයියා අපිත් මේ පැත්තේ ආවා. ඉඩ තියෙන වෙලාවල ඇවිත් යන්න එන්ඤං
remove word verification
settings -->comments -->Show word verification for comments? select "no"
බොහොම ස්තුතියි ඔන්න වර්ඩ් වෙරිපිකේෂන් එක අයින් කලා..
Post a Comment