Friday, July 1, 2011

උර්දවපතනය කරගත්තු සිරා සුරා....


සුරන්ග කියන්නෙ ගුනෙ අය්යාගෙ ගජ යලුවෙක් ඌව අපි ආදරෙන් හදුන්වන්නෙ කූඩු.....කූඩු..... කියල ඉතිත් උගෙ සීන් එකක් තමයි ඉගාවට කියන්නෙ මෙකත් ගල්බොරලු ඇරලා ගන්න නමුත් ඉතින් මඩ්ම නෙමෙ. සුරන්ග ගියා දවසක් POLICE  STATION එකට අනෙ හොර වැඩක් කරලා නෙමෙ. චරිත සහතිකයක් ගන්න.අනෙ ඉතින් අපිනෙ දන්නෙ උගෙ චරිතෙ ගැන. එවයින් වැඩක් නැහැ අපි කතාව අහමුකො.....
පොලිස් නිලදාරියා : තමුන් මොකටද?
සුරන්ග               : සර්, චරිත සහතිකයක් ගන්න.
පොලිස් නිලදාරියා : ඔහොම ට්කක් ඉන්නවා,
පොලිස් අන්කලුත් ටිකක් සැරෙන්  ඔලුව එහෙම අතගලා කිව්වා. මෙ අතරෙ අල්ල ගත්ත හොරු සෙට් එකකුත් පොලිසියෙ හිට්යෙ කූඩුවට යන්න ඇගිලි ගැන ගැන අනෙ අපෙ කතා නායකයත් ඉතින් මෙසෙට් එකට වැටුනෙ නොදැනුවත්ව.
පොලිස් නිලදාරියා :හරි දැන් තමුසෙලා කුඩුවට යනවලා.
කිව්වා විතරයි සුරන්ග කුඩුවට ගිහින් දොරත් වහගත්තෙ නැතැ.
පොලිස් නිලදාරියා :තමුසෙට කවුද කුඩුවට යන්න, කිව්වෙ කියලා ඇරියෙ නැතැ කනේ පාරක්. අනේ අසරනයා ඌට උර්දවපතනය උනපාර  කන අත ගගා ගෙදර දිව්වලු චරිත සහතික එපා කියලා.

1 comment:

www.ceylonlanka.info said...

පව් අහිංසකයා