Sunday, July 17, 2011

මොකක්ද ඉතින් කාලකන්නිකම මිසක්

පච ගුනේ

CEO ගෙ කාලකන්නිකම..... 
 
මෙක ගුනෙ අය්යගෙ වැඩපොලෙ වෙච්ච වැඩක් කතා නායකයා තමයී ඉතින් කපිල කියන්නෙ හොදම ඇම්ඩෙක් විදියට කා අතරත් ප්‍රසිද්ද‍යි. වැඩපොලෙ පාට්ය දවසක තමයි මෙක උනෙ පාට්ය දවසට තියන පලමු වැඩෙ තමයි ඉතින් කවුරුත් එකතුවෙලා බොන එක මෙ ඉතින් කාපු බ්පු වෙලවට කියන කතානේ
CEO   : බලපන් බන් කපිල කොච්චර බීවත් වදින් නැහැනෙ.
කපිල : ඔකනම් නම් සර් බලන් ඉන්න හොද දෙයක් නෙමෙයි.  බෙහෙතක් ගන්න වේයි
CEO    : නැහැ බන් මට ඇති ලෙඩක් නැහැ.
කපිල  : එහෙනම් සර් වෙන මොකක්ද ඉතින් කාලකන්නිකම මිසක් කපිල ඇගට පතට නොදැනි කිව්වලු. 

3 comments:

Anonymous said...

excellent response! :-D

සිත් සයුර said...

රා බී සත පහක
වෙරි වී රුපියලක
ගොරවා ඩොලරයක
අනේ ගුටි කයි යුරෝ සීයක ....

සාතන් said...

මූඩියක් පෑගුනත් වදින එකෙක් කිව්වලු... තොපි මහ පවුකාරයො... බලපන් තොපි වෙරිවෙන්න කියල බෝතල් ගනන් බොනව... ම‍ට බෝතලයක් ගත්තහම මාසයක් වෙරිවෙන්න පුළුවන් කියල..