Sunday, July 31, 2011

ගූ කොල්ලාගේ බ්ලොග් නෙරෙන්චි සහ මේනුකයගේ ලැට් බාල්දිය

බ්ලොග් ලොවට පිවිසෙන නවක උදවියට ඇතිවන මුල්ම ප්‍රෂ්නය වන්නේ තමුන්ගේ බ්ලොග් එකට නමක් දමා ගැනීමයි. එබැවින් ඔබේ බ්ලොගයට නමක් ගුනේ අයියා මේ පොස්ට් එකෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ බ්ලොගය විනෝදාස්වාද බ්ලොග් එකක් නම්....
බ්ලොග් හෑල්ල, බ්ලොග් පිනා, බ්ලොග් ගොය්යා, බ්ලොග් මාලුව, සමීරගේ ජිල් බෝලේ, සැනී මාමාගේ බ්ලොග් රෙද්ද, මාතරයගේ සාර විට, සුනක් පෝතකයා, මාතර බ්ලොග් ආච්චි, චිOචි මානවිකාව, නොOචි අක්කා, ගූ කොල්ලාගේ බ්ලොග් නෙරෙන්චි, බොලොග් ජවුසොO, බ්ලොග් කක්කුස්සිය, මේනුකයගේ ලැට් බාල්දිය.

අධ්‍යපනික ගනයට වැටේ නම්....
MOUshදයා, නිෂ්චායකය, අක්ෂර වින්‍යසය, අවුසද හාමි, බ්ලොග් පන්තිය, බ්ලොග් අකුරු, බ්ලොග් පොත, අයින්ස්ටයින්ගේ බ්ලොග් සයන්ස්, බ්ලොකාගේ මොන්ටිසොරිය, හුනු කැල්ල,

තොරතුරු තාක්ෂනයට අදාල නම්...
අයිටී ගැජමැටික්ස්, ගින්දර බ්ලොග් අයිටි, බ්ලොග් සයිටි, විනිවිදයගේ ගැජට් කෑල්ල, සයිට් ගාඩි, බ්ලොග් ඔරිජින්

4 comments:

මි හරක් පිඩියා said...

පට්ට නම් ටික..
අලුත් බ්ලොග් එකක් පටන් ගන්න හිතුනොත් අනිවා මෙතනින් එකක් තමයි ගන්නේ..

නාකියා said...

මට කියපන් බලන්න ගුනේ කොළුවා මොන බොලොක්කෙ කියවලාද "ගුනේ අය්යාගේ සාටරේ" කියන නම අහුල ගත්තේ කියලා...

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

පොස්ට් අකෙනම් එල...
උබ සිරවටම නම හොයා ගතෙ කොහොමඩ?