Wednesday, November 2, 2011

වෙහෙර ගිලපු එකාත් එක්ක අග්ගලා කමුද?....


8 වෙනි වාර්ෂික මහ සභා  රැස්වීම

සභාපති තුමාගේ වාර්ථාව

ශ්රී oකා අපත oගමය කටුනායක.

 

මා ඉතාමත්ම සන්තෝස වෙනවා ඔබතුමන්ලාව අපත oගමයේ සභාපති ලෙස පිලි ගැනීමට ලැබීම පිලිබදව මෙයට වැඩිමනක් වශයෙන් පසුගිය දොලොස් මසක කාලය සදහා එනම් 31.03.2011 අවසන් මූල් වර්ෂය සදහා අපගේ මූල් වාර්තාව ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

අප අපත oගමයේ ක්රියාකාරී වාසීන්ගේ යහපත උදෙසාද, මාගේ යහපත උදෙසාද වෙන් වෙන් වෂයෙන් විවිධ ව්යාපෘති ගනනාවක් පසුගිය වසර තුල සිදු කල බව ඉතා සතුටින් මෙන්ම රහසින්ද ප්රකාශ කරන්න කැමතියි. ඒවාට අන්චි නොඇද මාව තවදුරටත් අපත oගමයේ සභාපති ලෙස තබා ගැනීම පිලිබදව ඔබ බූරු  රැලට මාගේ හර්දයාන්ගම ආචාරය පුද කර සිටිනවා.

විවිධ අබියෝගතා හමුවේ පසු ගිය වර්ෂය තුල මා හට වාර්ථාගත ආදායමක් ලබා ගත හැකි උනි. ඒකාරනා මෙසේ කැටි කොට දක්වන්නට කැමැත්තෙමි.

(01) 31.07.2011 දින වාර්ශික විනේද චාරිකාව Oවිධානය කල අතර සදහා රු 125,000/= වැය කිරීමට සිදුවිය. මේ මුදල් ඉතාම Oයමයෙන් පාවිච්චි කලද  රු 25,000/= අධික මුදලක් මාගේ පරිහරනය සදහා වෙන් කර ගැනීමට හැකිවිය.

(02) අපත ක්රියා කාරී වාසීන්ගේ වාර්ෂික මහා දන්සැල් රාජයා පැවැත්වූයේ ප්රදේශ වාසී කොයි කාගෙත් සුලු කොටස් හිමියන්ගේත් අනුග්රහයෙනි. මෙහිදී අවස්ථා කීපයකදීම භාද එල්ල වුවත් සැලකිය යුතු මුදලක් ඉතිරි කර ගැනීමට ලැබීම ගැන ස්තුති පූර්වක පුන්යානු මෝදනාව ඔබවෙත පුද කරමි.

(03) අපත මාසික සමිතිවාර වලදී මහට ගසා කෑමට සහයෝගය දැක්වූ මාගේ හිතාදර සේවක මන්ඩලයටද ඒවා ඉත සිතින් ඉවසා සිටි අද්යක්ශක මන්ඩලයටද මාගේ ස්තුතිය පුද කරමි.

තවද මේ සමග අපත oගමයේ වාර්ශික වාර්තාවද ඉදිරි වසර සදහා අයවැය වාර්තාවඩ මේ සමග ඉදිරි පත්කිරීමට බලාපොරොත්තු වෙමි. තවද ඉදිරි වසර තුල තවතවත් වාර්තාගත ගසා කෑම් කරමින් අපත oගමය වල පල්ලටම යැවීමට කටයුතු කරන බව ඔබට දිවුරා පොරොන්දු වෙමි..

තවද තිස් වසරක යුද්දයෙන් පසු ඇතිවූ සාමකාමී වාතාවරනය හේතු කොටගෙන බිදී තිබූ හදවත් එකතු කොට  අපත oගමය ආසියාවේ ආස්චර්ය කිරීමට සහයෝගය දැක්වූ ඔබට ස්තුතියි.

සභාපතිතුමා

ශ්රී oකා අපත oගමය

 

.....................................

ගුනේ අයියා

2 comments:

Anonymous said...

wena monawa hari liyapanko gothayo wadak ati deyak ape welawa kanne natiwa awatath padui uba wagemai ube blog ekath shit
http://gravatar.com/kathandarakaraya

Unknown said...

http://nethraramaya.blogspot.com

මේක බලන්න මේක ඔබේ රුචිකත්වයට ගැලපේවි මේකත් මගේ....