Friday, November 4, 2011

මහ චපල ජාතියක් චායා..............සමහරු සමහරුන්ගේ වන්දි බට්ටයෝ වෙනවා අවස්ථාව බලලා...

ජෝතිෂ්‍ය කියන්නේ අවු: 4000 පමන පෙර අරාබි කරයේ බිහි වුන විද්‍යාවක් විදියට අපට වැදගත් වෙනවා ඉතින් අදට ඒක ඇප්ලයි වෙන විදිහ දිහා ගොඩක් ගෙනෙක් ඔලුව දාලා බලන්නේ ඒකට තියන ඉන්ටරස්ට් එක නිසානේ. ඉතින් විද්‍යාවක් විදියට මේ ජෝත්ෂ්‍යත් ලෝකෙට එන්ටර් උනේ අපේ ඉර්ෂි වරුන්ට පින්සිද්ද වෙන්න එදා ඉදලා අද දක්වාම ජෝතිෂ්‍ය විද්‍යාවත් කලස් පෙන්නගෙන වැජබෙන්න ඒ ගැන ඉතිරී පැතිරී තියන අන්ඩස්ටෑන්ඩ් එකක් තිබුන පොරවල් දායක උනා කිව්වොත් මම නිවැරදියි...
රවි, බුද, චන්ද්‍ර යනාදී ග්‍රහ තරු වල චලිතය ඉතරක් නොවේ රාහු, කේතු කියන චායා ග්‍රහයනුත් මේ  වැඩ සටහනට එන්ටර් වෙලා උදාවූ රාෂිය නැකත අනුව පලාපල වෙනස් වෙනවා..... ඒක තමයි සරලව පලාපල කියන ක්‍රමය අනිත් කාරනය තමයි ඔය ග්‍රහයෝ කියන්න්නේ මහ චපල ජාතියක් සමහරු එක එකත් එක්ක තරහයි සමහරු සමහරුන්ගේ වන්දි බට්ටයෝ වෙනවා අවස්ථාව බලලා...
මේ විද්යාව හදාරද්දී තවත් කතා කරනවා නම් ආකාෂ වස්තු වල චලනයක් පවතී වේගය අඩු වැඩි වේ එම නිසා නිස්චිත කාලයක් මැනිය නොහැක මා දන්නා පරිදි සෙනසුරු රවුමක් යන්න වසර 29 1/2 පමන ගතවේ නමුත් මෙය නියතයක් නොවේ. අප කොලබ සිට ගාල්ලට ගමන් කරනවා යයි සිතන්න.... එවිට එකම කාලයට දින කීපයක් ගමන් කල හැකිද? කාලය වෙනස්වේ. එබැවින් පලාපලද වෙනස් විය යුතුය මගේ මතය එයයි... මා දන්නා පරිදි ගනනය කල නොහැකි ප්‍රායෝගික තත්වයන් මේ විද්යාව තුල පවතී. ටවද ආකාෂයෙත් ටැරැපික් තියනවා... ග්‍රහයෝ වක්‍ර වෙනවා (ඒකියන්නේ සාමාන්‍ය ඉලිප්සාකාර මාර්ගයෙම යන්නේ නෑ පොඩ්ඩක් පිට පොට පනිනවා....පාරිසරික සාදක බලපානවා ග්‍රාහක වැටෙනවා.... සමහර වෙලාවට ග්‍රහ තරු විනාෂත් වෙනවා.. එතකොට...ඔවත් ජෝතිස්යේ තියනවා හොයාගෙන තියෙන්නේ ඉර්ෂි වරු නමුත් ඒගොල්ලෝ නොසලකා හැරපු දේවල් තියනවා. ඒවා ප්‍රබල උනොත් පලාපලේ වෙනස් වෙනවා සමහර ජොතිස්ස මුදලාලිලා මේවා නොදැන හදහන් විකුනනවා. කොහොමත් කොම්පි‍යුටර‍යට හොදට පලාපල කියන්න බෑ... එකට හොදට හිතන්න බැරි නිසා. ග්‍රාහක කඩා වැටිලා වෙන හානිය ගැන ග්‍රහ තරු වල පරිමිතිය විෂ්කම්බයේ වෙනස් වීමි සලකා බලලා නෑ කොටින්ම කියනවා නම් අපේ ක්ශීර පතයේ කොතනද කියන ස්ථානය බලලා නෑ සඔවට්ට විවට්ට කල්ප බලලා නෑ කොහොම හරි දිගු කාලයකට පස්සේ ජෝතිෂ්‍ය බොරු වෙන එක වලක් වන්න බෑ පරන ගනිත කර්මයන් වෙනස් නොවුනොත් කාලයෙ තාලයට...අනිත් එක තමයි මගේ අදහසට අනුව ගනිත කර්මත් අප්ඩේට් වෙන්න ඕන... මෙකද ග්‍රහ තරු අපෙන් එන්න එන්න ඈත් වෙනවා මොකද විස්වය එක තැනක හෙල්ලෙන් නැතුව තියෙන්නේ නෑ විස්තාරනය වෙනවා බැලුමක් පුම්බන කොට වගේ. කාලයක් පිම්බෙනවා කාලයක් හැකිලෙනවා මහා පිපුරුම කියන්නේ (ඕකට තමයි සoවට්ට විවට්ට කල්ප කියන්නේ) එතකොට සූර්යා අපිට ලග නම් පිච්චෙනවා ඈත නම් සිසිල් වෙනවා කියන සරල සිද්දාන්තය කියන්න ඕන නෑනේ.... ඕක තමයි පලාපලේ කියන්නේ අනෙක් ග්‍රහයනුත් පවතින ස්තානය අනුව වෙනස් වෙනවා...
කෙසේ වෙතත් නක්කත්ත යක්ක බූතානම්...... කියන කියන ගාතාවෙ හැටියට ඕවා නෑ කියන්න බෑ මගෙ අදහස යට වෙන්න ඕන නෑ... හොයලා බැලුවට කමක් නෑ තමුන්ගේ දැඩි අරමුනු සිත මගින් චර්ය්‍යා රටාවක් බිහිකරලා ඉටු කරලා දෙනවා ග්‍රහයෝ නීච උනත්.... එයයි මගේ හැගීම
බුදු දහමද අනුව......... මනෝ පුබ්බoග මා ධම්මා........ගාතාවේ හැටියට සිත සෑම දේටම මුල් වන බව සලකා බැලීම වටී.. ඔබට තෙරුවන් සරනයි

3 comments:

Anonymous said...

වක්‍රවීම ගැන දීලා තියෙන අර්ථකතනය වැරදියි පුතා

Unknown said...

වැරදිනම් නිවැරදි කරන්න සOවාදයට විවුර්තයි...

Unknown said...

sanwadaykatath yannada yanee... mama eda kiwe me post aka
http://pachagune.blogspot.com/2011/10/blog-post_24.html